ela ela, cc bill eka 48000/- welawata :)
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Mar 23, 2020 #42 ඔය credit කාර්ඩ් ගැන සම්බන්ධ Rs 50000 කියන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකේ සිමාව 50000 තියන අයද? එහෙම නැත්නම් දැනට කාර්ඩ් එකෙන් 50000 වෙනකන් මිලදී ගැනීම් කරපු අයද?
ඔය credit කාර්ඩ් ගැන සම්බන්ධ Rs 50000 කියන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකේ සිමාව 50000 තියන අයද? එහෙම නැත්නම් දැනට කාර්ඩ් එකෙන් 50000 වෙනකන් මිලදී ගැනීම් කරපු අයද?
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Mar 23, 2020 #46 හොද වැඩක වෙලාවෙ හැටියට. සතුටු වෙන්න එපා. මහ බැංකුවට නොවැම්බර් වල ණය ගෙවන්න තියනවා. එතකොට පොඩි මිනිහට පස් තමයි කන්න වෙන්නෙ.
හොද වැඩක වෙලාවෙ හැටියට. සතුටු වෙන්න එපා. මහ බැංකුවට නොවැම්බර් වල ණය ගෙවන්න තියනවා. එතකොට පොඩි මිනිහට පස් තමයි කන්න වෙන්නෙ.
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,073 5,840 113 canada Mar 24, 2020 #49 Max_r said: Click to expand...