සහයෝගය ඉල්ලනවා.සහයෝගය දියල්ලකෝ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    132105350_3800013980050630_8425662858905826804_o.jpg

    copied from fb
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඉන්දියන් වෙෙරස් බ්‍රැන්ඩික්ස් හරහා රටට අරන් බෝ කරවලා කාලි අම්මගෙ පැණි පොවල මිනිස්සු මරවලද යකෝ සහයෝගේ ඉල්ලන්නෙ.වැක්සීන් ඵක ගෙනල්ල මිනිස්සු ටික බේරගෙන ඉඳපන් සහයෝගේ ඕනනම්.මිත්යා දුෂ්ටිකයා..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මහින්දය සහාය ඉල්ලන එක ගොන් ආතල් එකක් තමයි හැබැයි රටක් සංවර්ධනය කරන්න නම් ජනතා සහාය නැතුව බෑ. ඕනෙම රටක් දියුණු වුන හැටි බලද්දි තේරෙන දෙයක් තමයි ඒ රටේ ජනතාව යම්කිසි කාලයක් කට්ට කාල තියෙන බව. උදා උබට කාලයක් CEAT ටයර් දාගෙන වාහනේ දුවන්න වෙයි. ඉදියන් කාරයො ඇම්බැසඩර් කාර් එකේ ගියා වගේ. හැබැයි අපේ රටේ ගොන් පාලකයො සහ ගොන් ජනතාව ඉන්නකන් ඕව කරන්නෙත් නෑ කරන්න හැදුවත් කරන්න දෙන්නෙත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දය සහාය ඉල්ලන එක ගොන් ආතල් එකක් තමයි හැබැයි රටක් සංවර්ධනය කරන්න නම් ජනතා සහාය නැතුව බෑ. ඕනෙම රටක් දියුණු වුන හැටි බලද්දි තේරෙන දෙයක් තමයි ඒ රටේ ජනතාව යම්කිසි කාලයක් කට්ට කාල තියෙන බව. උදා උබට කාලයක් CEAT ටයර් දාගෙන වාහනේ දුවන්න වෙයි. ඉදියන් කාරයො ඇම්බැසඩර් කාර් එකේ ගියා වගේ. හැබැයි අපේ රටේ ගොන් පාලකයො සහ ගොන් ජනතාව ඉන්නකන් ඕව කරන්නෙත් නෑ කරන්න හැදුවත් කරන්න දෙන්නෙත් නෑ.
    මේ නොකිය කියන්නෙ අපිට කට්ට කන්න සූදානම් වෙන්න කියලනෙ. නායකයො ආදර්ශමත් වෙන්න ඕනෙ කටු කාල. උන්දැල සියැට් ටයර් දාල මරුටියෙ ගිහින් පෙන්නන්න ඕනෙ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ නොකිය කියන්නෙ අපිට කට්ට කන්න සූදානම් වෙන්න කියලනෙ. නායකයො ආදර්ශමත් වෙන්න ඕනෙ කටු කාල. උන්දැල සියැට් ටයර් දාල මරුටියෙ ගිහින් පෙන්නන්න ඕනෙ.
    අනිවා එකගයි උන් සැප අරන් ජනතාවට කට්ට කාපල්ල කියන්න බෑ.
     
    • Like
    Reactions: topkollek

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ නොකිය කියන්නෙ අපිට කට්ට කන්න සූදානම් වෙන්න කියලනෙ. නායකයො ආදර්ශමත් වෙන්න ඕනෙ කටු කාල. උන්දැල සියැට් ටයර් දාල මරුටියෙ ගිහින් පෙන්නන්න ඕනෙ.
    සංස්කෘතිකයි... එකඟයි...ඈ
     
    • Like
    Reactions: topkollek

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    මල සේක.මෙන්න බනිනව හෝ ගාලා...කෝ මේ එරෝ?? මෙහෙ වරෝ??