මට සිගිරිය ගැන විනාඩි දෙක තුනක වගේ සුපිරි විඩියෝවක් හොයලා දියල්ලකෝ. සවුන්ඩ් එකක් විතරක් තියෙන එකක් නම් පහර. වොයිස් ගියත් කමක් නෑ ඉංග්‍රිසි නම්. මම බැලුවා. AI වලින් හදපුවා එහෙම තියේ. ඒත් එවා සිගිරිය නෙමේ වගේ දැනෙන්නේ. කොලිටි අයිටම් එකක් සෙට් කරලා දියල්ලකෝ. අඩුම 480p වලින් වගේ උඩ තියේ නම් සුපිරි. තැන්ක්ස් බොක්කලා