සහරාන්ට ගෝඨා මරා සල්ලි ගෙවලා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සහරාන්ට ගෝඨා මරා සල්ලි ගෙවලා

    අන්තවාදී ඉස්ලාම්වාදී කණ්ඩායම් මෙහෙයවූ මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහාරන්ට රජයේ වැටුප් ගෙවා ඇතැයි අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    "රජයේ අනුමැතිය ඇතිව සහාරන් ඇතුළු 30 දෙනෙක් වන තව්හීඩ් ජමාත් සාමාජිකයන්ට වැටුප් ගෙවීමට සිදු වූ බව කීරිල්ලල මහතා පැවසීය.

    "මේ ගැන දැන ගැනීමට තේරීම් කාරක සභාවට පැමිණෙන්නේ නැත්තේ ඇයි?" මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මහතා කළ ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රශ්නයක් මතු කළ විපක්ෂ මන්ත්රීවරයෙකුගෙන් ඔහු ඉල්ලා සිටියේය.
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලංකාව පුරා මරාගෙන මැරුන බෝම්බකරු සහරාන්ට ගෝඨා වැ‍ටුප් ගෙවලා.එම බැංකු ගිනුමෙන්ම බොදුබලසේනාවටත් සල්ලි ගෙවලා.කොහොමද මුන්ගේ වැඩ.සහරාන් ඉෂ්ඨ කරේ පොහොට්‍ටුවේ කැරි කොන්ත්‍රාත් එකක්.මිනීමරු ගොටා සහ මරා මේ මැරුන ජීවිත වලට වග කියන්න ඕන.ඒ වගේම අද සංචාරක ව්‍යාපරය කඩාකප්පල් උන එකට මරා ගෝටාට නඩු දාන්න ඕන .
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy

    Why they supported MY3 in the presidential
    Election. They should support MR, if they paid to
    do what they want. Fucking UNP is ruining the country. 1983, 1989 and 2019. Tamat puka denawane UNP eakata
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    ලංකාව පුරා මරාගෙන මැරුන බෝම්බකරු සහරාන්ට ගෝඨා වැ‍ටුප් ගෙවලා.එම බැංකු ගිනුමෙන්ම බොදුබලසේනාවටත් සල්ලි ගෙවලා.කොහොමද මුන්ගේ වැඩ.සහරාන් ඉෂ්ඨ කරේ පොහොට්‍ටුවේ කැරි කොන්ත්‍රාත් එකක්.මිනීමරු ගොටා සහ මරා මේ මැරුන ජීවිත වලට වග කියන්න ඕන.ඒ වගේම අද සංචාරක ව්‍යාපරය කඩාකප්පල් උන එකට මරා ගෝටාට නඩු දාන්න ඕන .

    My guess is this happend before 2015/2016 as nalaka De silva pointed out before sahrans full swing into terrorism/extremism

    I don't trust gota nor mr, but the green goons are trying to mislead the public by over extending/stretching things
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    Why they supported MY3 in the presidential
    Election. They should support MR, if they paid to
    do what they want. Fucking UNP is ruining the country. 1983, 1989 and 2019. Tamat puka denawane UNP eakata

    මාරා ගොඨා බැසිල් ප්‍රභාකරන්ටත් ගෙවල උතුරෙ ඡන්දෙ තහනම් කරගෙන ජනාධිපතිවරණෙ දින්නා 2005 දි ,
    ඒ ප්‍රභාකරන්වම පරාද කලා 2009 දි .

    ඔව් සහරාන් මාරාට විරුද්ධ වෙලා මෛත්‍රී ප්‍රසිඩන්ට් කරගන්න සප් එක දුනා තමන්ට ඔනි දෙ වෙනකන්.
    කවුද දන්නෙ මාරා ගොඨා සහරාන්ට ගෙවලා මෙ වැඩෙ කරගත්තාද කියලා ආයෙ ජනාධිපති කම ගන්න ?

    මතක තියාගනින් මේක

    " දේශපාලනයේදි සදාකාලික සතුරොද මිතුරොද නැත ?"
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මාරා ගොඨා බැසිල් ප්‍රභාකරන්ටත් ගෙවල උතුරෙ ඡන්දෙ තහනම් කරගෙන ජනාධිපතිවරණෙ දින්නා 2005 දි ,
    ඒ ප්‍රභාකරන්වම පරාද කලා 2009 දි .

    ඔව් සහරාන් මාරාට විරුද්ධ වෙලා මෛත්‍රී ප්‍රසිඩන්ට් කරගන්න සප් එක දුනා තමන්ට ඔනි දෙ වෙනකන්.
    කවුද දන්නෙ මාරා ගොඨා සහරාන්ට ගෙවලා මෙ වැඩෙ කරගත්තාද කියලා ආයෙ ජනාධිපති කම ගන්න ?

    මතක තියාගනින් මේක

    " දේශපාලනයේදි සදාකාලික සතුරොද මිතුරොද නැත ?"
    No that is wrong idea.Mara and Gota want only blood.They like blood,
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    මාරා ගොඨා බැසිල් ප්‍රභාකරන්ටත් ගෙවල උතුරෙ ඡන්දෙ තහනම් කරගෙන ජනාධිපතිවරණෙ දින්නා 2005 දි ,
    ඒ ප්‍රභාකරන්වම පරාද කලා 2009 දි .

    ඔව් සහරාන් මාරාට විරුද්ධ වෙලා මෛත්‍රී ප්‍රසිඩන්ට් කරගන්න සප් එක දුනා තමන්ට ඔනි දෙ වෙනකන්.
    කවුද දන්නෙ මාරා ගොඨා සහරාන්ට ගෙවලා මෙ වැඩෙ කරගත්තාද කියලා ආයෙ ජනාධිපති කම ගන්න ?

    මතක තියාගනින් මේක

    " දේශපාලනයේදි සදාකාලික සතුරොද මිතුරොද නැත ?"

    However, they made this country secured. Now can u go out without any fear.
    ISIS already claim this was done by them. I think GOTA met ISIS leader and gave money to take MR again. Don’t talk bullshit man.
    This is all done by fucking UNP. They want to destroy this country, want to be like Syria.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ranil-prabhakaran.jpg

    ceasefire-agreement-sign-in-2002-sri-lanka-and-ltte.jpg

    ගියපාර ඇවිත් LTTE එක ශතිමත් කරා, මෙදා සැර් ISIS.
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    බලාගෙන ගියාම හිස්බුල්ල සාලි රිෂාඩ් නෙවෙයි මහින්ද සහ ගෝටාත් සහරාන් ප්‍රමුක ඉස්ලාම් අන්තවාදීන්ට අනුග්‍රහය දක්වලා තියෙනවා.මුන්ට විරුද්ධවත් පැමිනිලි කරන්න ඕන ඔය විශේෂ පොලිස් කාර්යාලයට ගිහින්