සහරාන් නේද මේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    බොරු edit .
    ඔතන ඉන්න හරි එකා අර චන්දෙ කාලේ කෑගහන , ත්‍රිවිද රත්න කියන්නේ මැණික් තුනක් කියපු එකා විතරයි.
    එඩිට් කරපු එකාට වෙනම තියාගෙන photoshop ටිකක් උගන්නන්න වෙනවා. හරිම දුර්වලයි. :baffled: :rofl:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,358
    6,456
    113
    බොරු edit .
    ඔතන ඉන්න හරි එකා අර චන්දෙ කාලේ කෑගහන , ත්‍රිවිද රත්න කියන්නේ මැණික් තුනක් කියපු එකා විතරයි.
    එඩිට් කරපු එකාට වෙනම තියාගෙන photoshop ටිකක් උගන්නන්න වෙනවා. හරිම දුර්වලයි. :baffled: :rofl:


    එඩිට් ද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    එඩිට් ද
    ගෝටා ඉන්න එක හරියට බලපං. :lol:
    පලවෙනි එකේ අබ්දුල් රාසික්ගේ රැවුලක් දාල සහරාන් කරන්න ගිහින්ද මන්ද :rofl:. එතන ඉන්නේ මහින්ද නෙවෙයි ගම්මන්පිල වෙන්න ඕනේ. මහින්දයගේ මුණ දාල ද කොහෙද. ඔය කාලේ මහින්දයට ඔහොම පොල් රැවුලක් තිබ්බේ නෑ දැන් වෙගේ. ගානට maintain කර කර හිටියේ රජ පෙනුම. ගෝටා කොන්ඩේ උඩට පිරන්න ගත්තේ ජනාදිපති වෙද්දී. නැත්නම් පැත්තට පීරලා පිම්පියා වගේ හිටියේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගෝට කැරි පොන්සිය.. ඒත් ආතල් දීල අරගලය ගු කරන්න හදන්න එපා.......
    FB_IMG_1592645161337.jpg
     
    • Like
    Reactions: lilman

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    ඔය තිය‍ෙන්න‍ේ රාෂික් කියන එකා කුරානය‍ේ සිංහල පරිවර්ථනයක් කරලා ඒක පිලිගන්වන අවස්ථාව . ඕක ග‍ොඩක් ද‍ේශපාලකයන්ට භාර දුන්නා උන් ..