සහරාන් නේද මේ
dilann Well-known member Jul 6, 2018 67,195 166,345 113 එකමත් එක රටක Apr 30, 2022 #2 බොරු edit . ඔතන ඉන්න හරි එකා අර චන්දෙ කාලේ කෑගහන , ත්‍රිවිද රත්න කියන්නේ මැණික් තුනක් කියපු එකා විතරයි. එඩිට් කරපු එකාට වෙනම තියාගෙන photoshop ටිකක් උගන්නන්න වෙනවා. හරිම දුර්වලයි. Reactions: War Fighter and hitter
බොරු edit . ඔතන ඉන්න හරි එකා අර චන්දෙ කාලේ කෑගහන , ත්‍රිවිද රත්න කියන්නේ මැණික් තුනක් කියපු එකා විතරයි. එඩිට් කරපු එකාට වෙනම තියාගෙන photoshop ටිකක් උගන්නන්න වෙනවා. හරිම දුර්වලයි.
H hitter Well-known member Dec 4, 2016 4,358 6,456 113 Apr 30, 2022 #3 dilann said: බොරු edit . ඔතන ඉන්න හරි එකා අර චන්දෙ කාලේ කෑගහන , ත්‍රිවිද රත්න කියන්නේ මැණික් තුනක් කියපු එකා විතරයි. එඩිට් කරපු එකාට වෙනම තියාගෙන photoshop ටිකක් උගන්නන්න වෙනවා. හරිම දුර්වලයි. Click to expand... එඩිට් ද
dilann said: බොරු edit . ඔතන ඉන්න හරි එකා අර චන්දෙ කාලේ කෑගහන , ත්‍රිවිද රත්න කියන්නේ මැණික් තුනක් කියපු එකා විතරයි. එඩිට් කරපු එකාට වෙනම තියාගෙන photoshop ටිකක් උගන්නන්න වෙනවා. හරිම දුර්වලයි. Click to expand... එඩිට් ද
dilann Well-known member Jul 6, 2018 67,195 166,345 113 එකමත් එක රටක Apr 30, 2022 #4 hitter said: එඩිට් ද Click to expand... ගෝටා ඉන්න එක හරියට බලපං. පලවෙනි එකේ අබ්දුල් රාසික්ගේ රැවුලක් දාල සහරාන් කරන්න ගිහින්ද මන්ද . එතන ඉන්නේ මහින්ද නෙවෙයි ගම්මන්පිල වෙන්න ඕනේ. මහින්දයගේ මුණ දාල ද කොහෙද. ඔය කාලේ මහින්දයට ඔහොම පොල් රැවුලක් තිබ්බේ නෑ දැන් වෙගේ. ගානට maintain කර කර හිටියේ රජ පෙනුම. ගෝටා කොන්ඩේ උඩට පිරන්න ගත්තේ ජනාදිපති වෙද්දී. නැත්නම් පැත්තට පීරලා පිම්පියා වගේ හිටියේ.
hitter said: එඩිට් ද Click to expand... ගෝටා ඉන්න එක හරියට බලපං. පලවෙනි එකේ අබ්දුල් රාසික්ගේ රැවුලක් දාල සහරාන් කරන්න ගිහින්ද මන්ද . එතන ඉන්නේ මහින්ද නෙවෙයි ගම්මන්පිල වෙන්න ඕනේ. මහින්දයගේ මුණ දාල ද කොහෙද. ඔය කාලේ මහින්දයට ඔහොම පොල් රැවුලක් තිබ්බේ නෑ දැන් වෙගේ. ගානට maintain කර කර හිටියේ රජ පෙනුම. ගෝටා කොන්ඩේ උඩට පිරන්න ගත්තේ ජනාදිපති වෙද්දී. නැත්නම් පැත්තට පීරලා පිම්පියා වගේ හිටියේ.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Apr 30, 2022 #5 ගෝට කැරි පොන්සිය.. ඒත් ආතල් දීල අරගලය ගු කරන්න හදන්න එපා....... Reactions: lilman
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Apr 30, 2022 #6 hitter said: Click to expand... ඔය තියෙන්නේ රාෂික් කියන එකා කුරානයේ සිංහල පරිවර්ථනයක් කරලා ඒක පිලිගන්වන අවස්ථාව . ඕක ගොඩක් දේශපාලකයන්ට භාර දුන්නා උන් ..
hitter said: Click to expand... ඔය තියෙන්නේ රාෂික් කියන එකා කුරානයේ සිංහල පරිවර්ථනයක් කරලා ඒක පිලිගන්වන අවස්ථාව . ඕක ගොඩක් දේශපාලකයන්ට භාර දුන්නා උන් ..