සහරාන් - සලේ - පාටලී - තව්හිත් ජමාත් - ගෝටා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    1697425283725.jpg
     
    • Haha
    Reactions: wqe123 and redux

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මූ මේ ට්‍රයි කරන්නේ පොදු අපේක්ශකය වෙන්න.
    නෑමෝල් ඉන්නකං ඉව්වා සුම්මා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    මට හිතෙන්නෙ, පාස්කු විමර්ශනය අසාර්ථකයි. උන්ට සාක්ශි හොයගන්න බැරි උනා. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ජෙප්පො ශානිව මාරු කරේ ඌට බාරදුන්න වැඩේ කරගන්න බැරි වෙච්ච නිසා ලැබුන පනිශ්මන්ට් එකක් හැටියට
     
    • Wow
    Reactions: Smartm

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    හෙළ උරුමේ, බොදු බල සේනා, විමලේගේ ජාතික පෙරමුණ ඔක්කොටම fund කලේ ගෝටා. පිල්ලෙයාන්, කරුණා හරහා ජාතික තවුහීජ් ජමාත් එකට සල්ලි ගියා ගෝටගේ. උන් නානසාරය, ගම්මන්පිලල එක්ක හම්බෙලත් තියෙනවා. ඒකයි පුක උඩ දාගෙන දඟලන්නේ සලේ ඕව වමාරයි කියල
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    ඔසිලොල්ලා , මොන්සන් ඉක්මන්ට වරෙන්
    මෙන්න උබලගෙ අලුත් සර්ට මුන් මඩ ගහන්න අරන්... :sorry: