සහරා කාන්තාරයේ හිම !!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    සහරා කාන්තාරයේ හිම !!!!!!!!!!!!!

    දෙසැම්බර් 19 වන දින 1979 පසුව ප්රථම වතාවට හිම පතනයෙන් පසු, යලිත් Ain Sefra ඇල්ජීරියානු නගරයේ හිම පතනකය සිදුවී තිබෙනවා (අවුදු 37 පසු) .ලෝකයේ විශාලතම උණුසුම් කාන්තාරය වන සහරාවේ මේ ආකාරයට හිම ඇතිවීම පුදුමයක්. මෙය ඉතා දුර්ලබ සිදුවීමක්.

    photos by Karim Bouchetata

    116484514-Rare-snow-in-sahara-desert-3-large_trans_NvBQzQNjv4Bq3g_WIrfO-ZAMALaVYugCNaVKsasUZ7eLDZfUlaGkS5I.jpg


    116484514-Rare-snow-in-sahara-desert-2-large_trans_NvBQzQNjv4BqYXColkoLLXuxaiv3xRi-oHK3Wntis1wzDXawl8tciwE.jpg


    116484514-Rare-snow-in-sahara-desert-4-large_trans_NvBQzQNjv4BqyezZw7xbEqAKOdJbMb6knZXg-SQD94lF5aAC3d6_lH4.jpg


    https://www.rt.com/viral/371186-sahara-snow-algeria-bouchetata/
     
    Last edited: