සහල් අානයනය තහනම් කරයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️NEWS ALERT⛔️*

    වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට සහල් ආනයනය කිරීම අත්හිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති ඵවයි වාර්තා වන්නේ.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය තරම් නටන්න දෙයක් නෑ ඕකට. අපි කවුරුත් සහල් ආනයනය කරන්නෙ නෑ.

    ලොකු බිස්නස්කාරයෝ කීප දෙනෙක් තමයි ඔය බිස්නස් එක කරන්නෙ. උන්ට කෙලින්ම කෝල් එකක් දීල කිව්වනම් ඇති.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    ඒක එහෙනමනං, හාල් ගන්නත් පෝලීමේ ඉන්න ලැහැස්ති වෙයල්ලා.
     
    • Sad
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියෝ දැන් රෙද්ද උස්සන් එයි උන්ට කන්න නෑ කියලා
    දැන් තොපිට කන්ඩ තියෙනව නේද, රනිල් එන්ඩ කලින් නම් තොපිට කන්ඩ නැ නැ ගගානෙ ඇඩුවෙ රනිල ආවට පස්සෙ උගෙ ගූ නේද කන්නෙ..🤣🤣🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් තොපිට කන්ඩ තියෙනව නේද, රනිල් එන්ඩ කලින් නම් තොපිට කන්ඩ නැ නැ ගගානෙ ඇඩුවෙ රනිල ආවට පස්සෙ උගෙ ගූ නේද කන්නෙ..🤣🤣🤣🤣
    කන්ඩ නෑ කිය කිය මේකේ අර බෑය මෙච්චරයි අරක මෙච්චරයි කිය කිය පුකේ ඇන්ග්ලි ගහන් ත්‍රෙඩ් දැම්මේ අපිද? අනික දැන් උඹනේ සිරිකොතේ ගූ කන්නේ. රනිල්ගේ රස ඇති. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    DUDLEY.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඊලඟට ඩඩ්ලි වැඩ පෙන්වන්න ගන්නවා

    එතකොට රනිල්ම ඕක රිවර්ස් කරලා වැඩ පෙන්වනවා 😂
     
    • Like
    Reactions: NRTG and Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් තොපිට කන්ඩ තියෙනව නේද, රනිල් එන්ඩ කලින් නම් තොපිට කන්ඩ නැ නැ ගගානෙ ඇඩුවෙ රනිල ආවට පස්සෙ උගෙ ගූ නේද කන්නෙ..🤣🤣🤣🤣
    දැන් රාජපස්සලාටත් කන්න රනිල් ගූ තියනවා. 🤣🤣🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල කරේ හාල් මෝල් කාරයන්ට අඩු ගාණට ගොවියන්ගෙන් වී ගන්න ඉඩ හදල දීපු එක.

    වි ගන්න කාලෙට (ගොයම් කපන කාලෙට)
    හාල් මිල අඩුයි කියන්නේ, වි වල ගාන අඩුයි. දැන් වි අරන් ඉවරයි. වි මොල් කාරයෝ දැන් ඇති තරම වි අරන් ඉවරයි.

    දැන් import නැති නිසා ලංකවේ හාල් දැන් ගනන් යනවා.