සහල් ආනයන කල නොහැකි බව ආනයනකරුවෝ කියති..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    යොහාන් භාසුර
    Lankadeepa​

    අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.​

    අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර වෙළෙඳ අමාත්‍යංශයේදී (11) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් දෙක ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.​

    මෙම තත්වය හමුවේ සහල් ආනයන කළ නොහැකි යැයි ආනයනකරුවන් අමාත්‍යවරයාට පවසා තිබේ.​

    අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සහල් ආනයනික බද්ද අඩු කිරීමට හෝ සහල් මිල ඉහළ දැමීමට කළ යෝජනාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බවයි.​

    ආනයනකරුවන් මේ වන විටත් සහල් ඇනවුම් කර මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.​

    https://www.lankadeepa.lk/latest_news/බදධ-සහල-ආනයනයට-බධවක/1-663149
    ------ Post added on Dec 12, 2024 at 11:31 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113

    යොහාන් භාසුර​

    මොන නෑමක්ද බන් මේ හුත්තලා නාන්නේ? ඩිග්‍රී කාරයෝ 150ක් විතර යවලත් මුන්ට තාම වැඩක් රී ගන්නෙ නැතුව කරගන්න බැරිලුද? 🤭 🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොන නෑමක්ද බන් මේ හුත්තලා නාන්නේ? ඩිග්‍රී කාරයෝ 150ක් විතර යවලත් මුන්ට තාම වැඩක් රී ගන්නෙ නැතුව කරගන්න බැරිලුද? 🤭
    විපක්ෂනායක කම නැතුව කරන්න බැරිලු🤭
     
    • Haha
    Reactions: tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    මොන නෑමක්ද බන් මේ හුත්තලා නාන්නේ? ඩිග්‍රී කාරයෝ 150ක් විතර යවලත් මුන්ට තාම වැඩක් රී ගන්නෙ නැතුව කරගන්න බැරිලුද? 🤭 🤭

    "ඉවසලා ඉන්ටකෝ ටිකක්.. degree ටික ඇත්තද කියලා බලලා ඉන්ට ඕනි මුලින්.. ඊලඟට රට හදමුකෝ අපි.. "
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    මොන නෑමක්ද බන් මේ හුත්තලා නාන්නේ? ඩිග්‍රී කාරයෝ 150ක් විතර යවලත් මුන්ට තාම වැඩක් රී ගන්නෙ නැතුව කරගන්න බැරිලුද? 🤭 🤭
    අපි නම් ඕව චන්දෙට කලින්ම කිව්වා ...

    ඕනවට වැඩිය ආචාර්ය මහාචාර්ය ල දාගෙන මේ වගේ රටවල් ගෙනියන්න බෑ බන් . උන් ප්‍රැක්ටිකල් නෑ .
    මේ වගේ රටවල් ගෙනියන්න පුලුවන් වෙන විදියකට .
     
    • Like
    • Haha
    Reactions: Giant and tharakaf

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ තියෙන්නෙ එහෙනම් ඊයෙ ඇවිල්ල කියල :rolleyes2: :unsure:

    ආනයනික පළමු සහල් තොගය වෙළෙ‍ඳපොළට​

    December 12, 2024 08:28 am

    පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

    ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

    රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේය.

    ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වේ.

    සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන්ය.

    අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

    මේ අතර ආනයනික සහල් ද වෙළෙඳපොළට පැමිණීමත් සමග රට තුළ පවතින සහල් හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව සතොස ආයතනයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.

    "ටීවි දෙරණ" ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් සමිත පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.

    එම වැඩසටහනට එක් වු ව්‍යවසායක චන්ද්‍රලාල් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ වන විට සිය වෙළෙඳසැල්වලට සහල් සපයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති බවය.

    Source : https://sinhala.adaderana.lk/news/204290
     
    • Like
    Reactions: Nalindax

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක

    ඇත්ත ඒව හොය හොය හිටියොත් අපිට කැම්පේන් කරන්න දාන්න එකක් නැතිවෙනවා. පච වලින්ම තමා මේ ටිකේ දුවන්නෙ. :(

    - මීට අගතියට පත් අසරණ සිලින්ඩර් තැරි බයියා 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,664
    28,699
    113
    United Petroleum එකේ ගිවිසුම කඩල උන් ගෙනාපු තෙල් නැවකුත් ආපහු හරවල යවල.
    Communist marxist පිස්සන්ට open market economy එකක් බෑ කියල කලින්ම කිව්වනේ :lol:
     
    • Haha
    Reactions: supun_sg

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    United Petroleum එකේ ගිවිසුම කඩල උන් ගෙනාපු තෙල් නැවකුත් ආපහු හරවල යවල.
    Communist marxist පිස්සන්ට open market economy එකක් බෑ කියල කලින්ම කිව්වනේ :lol:
    ow una shed 70denna ba kiyala .un mona karaida ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    හාල් ගේන්නෑ කැම්පේන් එක උන්ම කරනවා වගේ. මීක් නැතුව ඉන්න ඕනේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සහල් ආනයනික බද්ද අඩු කිරීමට හෝ සහල් මිල ඉහළ දැමීමට කළ යෝජනාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බවයි.​

    ------ Post added on Dec 12, 2024 at 11:31 AM
    මේ request එක reject කරපු එක මිනිස්සුන්ට හොදද? නරකද? :baffled:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,802
    113
    හස්තිශෛලපුර

    යොහාන් භාසුර​

    Lankadeepa​

    අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.​

    අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර වෙළෙඳ අමාත්‍යංශයේදී (11) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් දෙක ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.​

    මෙම තත්වය හමුවේ සහල් ආනයන කළ නොහැකි යැයි ආනයනකරුවන් අමාත්‍යවරයාට පවසා තිබේ.​

    අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සහල් ආනයනික බද්ද අඩු කිරීමට හෝ සහල් මිල ඉහළ දැමීමට කළ යෝජනාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බවයි.​

    ආනයනකරුවන් මේ වන විටත් සහල් ඇනවුම් කර මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.​

    https://www.lankadeepa.lk/latest_news/බදධ-සහල-ආනයනයට-බධවක/1-663149
    ------ Post added on Dec 12, 2024 at 11:31 AM

    අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සහල් ආනයනික බද්ද අඩු කිරීමට හෝ සහල් මිල ඉහළ දැමීමට කළ යෝජනාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බවයි.​

    import karana un mewa clarify karagena neweda import karala tiyenne,, minissu maran kannama tamai hema ekama balan inne..

    මේ request එක reject කරපු එක මිනිස්සුන්ට හොදද? නරකද? :baffled:

    minissunta tamai wasiya mona patten baluwat.. business karaige profit margin eka adui kiyala tamai me dagalanne..
    ------ Post added on Dec 12, 2024 at 12:10 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඇත්ත ඒව හොය හොය හිටියොත් අපිට කැම්පේන් කරන්න දාන්න එකක් නැතිවෙනවා. පච වලින්ම තමා මේ ටිකේ දුවන්නෙ. :(

    - මීට අගතියට පත් අසරණ සිලින්ඩර් තැරි බයියා 🤭
    ඔතන වෙලා තියෙන්නෙ, කලින් නිව්ස් එකක මම දැක්ක ලන්කාවට සහල් ආනයනය කරද්දි වරායෙන් බාන මිලට 65%ක බද්දක් වදිනවා කියල. ඒ බද්ද දාල තියෙන්නෙ මගෙ හිතේ සහල් ආනයනයෙන් ආනයන කරුවො ලබන අදික ලාබය වලක්වන්නයි, දේශීය හාල් ව්‍යායාපාරිකයන් ආරක්ෂා කරගන්න ගමන් රජයටත් බදු ආදායමක් ලබා ගන්නයි.

    ගිය ටිකේ කට්ටිය කෑගහනව දැක්ක හාල් ආනයන කිරීමෙන් ආනයනය කරන අය අදික ලාබයක් ලබන්න යනවය කියල. ඔය බද්ද අඩු කලොත් වෙන්නෙ ඒකයි. මොකද නිව්ස් වල තිබ්බ විදිහට ඉන්දියාවෙන් ගේන හාල් ලන්කාවෙ වරායට කිලෝ එක රුපියල් 130-135 ක් වෙද්දි බාන්න පුලුවන්. ලන්කාවෙ නිශ්පාදකයට ඒ ගානට කීයටවත් නිශ්පාදනය කරන්න බෑ, මොකද ඉන්දියාවෙ තියෙන්නෙ ලොකු වෙලදපලක්. බද්ද අඩුකලොත් ලන්කාවෙ මෝල් ටිකත් වැහිල, ගොවියටත් පාරට බහින්නයි වෙන්නෙ.

    සමහරවිට ආනයනය කරන සෙට් එක මේ වෙලාවෙ ට්‍රයි කරනව ඇති බද්ද අඩුකරන් ලාබෙ වැඩි කරගන්න.
    ලන්කාවෙ ඉන්න ගොඩක් අය ඉතින් බලන්නෙම කල දුටු කල වල ඉහගන්නනෙ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    import karana un mewa clarify karagena neweda import karala tiyenne,, minissu maran kannama tamai hema ekama balan inne..

    minissunta tamai wasiya mona patten baluwat.. business karaige profit margin eka adui kiyala tamai me dagalanne..
    ------ Post added on Dec 12, 2024 at 12:10 PM

    ඔතන වෙලා තියෙන්නෙ, කලින් නිව්ස් එකක මම දැක්ක ලන්කාවට සහල් ආනයනය කරද්දි වරායෙන් බාන මිලට 65%ක බද්දක් වදිනවා කියල. ඒ බද්ද දාල තියෙන්නෙ මගෙ හිතේ සහල් ආනයනයෙන් ආනයන කරුවො ලබන අදික ලාබය වලක්වන්නයි, දේශීය හාල් ව්‍යායාපාරිකයන් ආරක්ෂා කරගන්න ගමන් රජයටත් බදු ආදායමක් ලබා ගන්නයි.

    ගිය ටිකේ කට්ටිය කෑගහනව දැක්ක හාල් ආනයන කිරීමෙන් ආනයනය කරන අය අදික ලාබයක් ලබන්න යනවය කියල. ඔය බද්ද අඩු කලොත් වෙන්නෙ ඒකයි. මොකද නිව්ස් වල තිබ්බ විදිහට ඉන්දියාවෙන් ගේන හාල් ලන්කාවෙ වරායට කිලෝ එක රුපියල් 130-135 ක් වෙද්දි බාන්න පුලුවන්. ලන්කාවෙ නිශ්පාදකයට ඒ ගානට කීයටවත් නිශ්පාදනය කරන්න බෑ, මොකද ඉන්දියාවෙ තියෙන්නෙ ලොකු වෙලදපලක්. බද්ද අඩුකලොත් ලන්කාවෙ මෝල් ටිකත් වැහිල, ගොවියටත් පාරට බහින්නයි වෙන්නෙ.

    සමහරවිට ආනයනය කරන සෙට් එක මේ වෙලාවෙ ට්‍රයි කරනව ඇති බද්ද අඩුකරන් ලාබෙ වැඩි කරගන්න.
    ලන්කාවෙ ඉන්න ගොඩක් අය ඉතින් බලන්නෙම කල දුටු කල වල ඉහගන්නනෙ.
    Tax එක 1kg එකකට 60යි කියල තිබ්බේ.
    හාල් වරායට ගෙනකොට 110, tax 60
    total - 170ක් වගේ වෙන්නේ. නාඩු පාලන මිල 220!
    මොන පයන්නකටද ආයි tax එක අයින් කරලා ඉල්ලන්නේ?
     
    • Like
    Reactions: Irugal_Bandara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    මොකද්ද යකෝ මේ හොරු අල්ලලා, පොහොසත් ලස්සන රටක් හදල පුනරුදයට රට ගෙනියන්න ශ්‍රමදානයක් කරල ආපු උන් ටිකට උන වැඩේ .

    හාල් හොයන්න වෙලා , පොල් නෑ , රිලව් අල්ලන්න වෙලා , ඒ මදිවට තමන්ගේ උපාදි ටික ඇත්ත කියලා ඔප්පු කරන්න වෙලා .......

    ටික ටික අර අල්ලන්න ආපු බැංකු හොරුයි , රාජපක්ෂ හොරු යි අමතක වෙන එක වෙන්නේ . 🥱
    අන්තිමම්ට රිලව් ටිකක් තමයි ඇල්ලුවා කියන්න වෙන්නේ .
     
    • Haha
    Reactions: Troop

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    United Petroleum එකේ ගිවිසුම කඩල උන් ගෙනාපු තෙල් නැවකුත් ආපහු හරවල යවල.
    Communist marxist පිස්සන්ට open market economy එකක් බෑ කියල කලින්ම කිව්වනේ :lol:

    ekane ban kiyanne, ubala maga gon weda karanne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන වෙලා තියෙන්නෙ, කලින් නිව්ස් එකක මම දැක්ක ලන්කාවට සහල් ආනයනය කරද්දි වරායෙන් බාන මිලට 65%ක බද්දක් වදිනවා කියල. ඒ බද්ද දාල තියෙන්නෙ මගෙ හිතේ සහල් ආනයනයෙන් ආනයන කරුවො ලබන අදික ලාබය වලක්වන්නයි, දේශීය හාල් ව්‍යායාපාරිකයන් ආරක්ෂා කරගන්න ගමන් රජයටත් බදු ආදායමක් ලබා ගන්නයි.

    ගිය ටිකේ කට්ටිය කෑගහනව දැක්ක හාල් ආනයන කිරීමෙන් ආනයනය කරන අය අදික ලාබයක් ලබන්න යනවය කියල. ඔය බද්ද අඩු කලොත් වෙන්නෙ ඒකයි. මොකද නිව්ස් වල තිබ්බ විදිහට ඉන්දියාවෙන් ගේන හාල් ලන්කාවෙ වරායට කිලෝ එක රුපියල් 130-135 ක් වෙද්දි බාන්න පුලුවන්. ලන්කාවෙ නිශ්පාදකයට ඒ ගානට කීයටවත් නිශ්පාදනය කරන්න බෑ, මොකද ඉන්දියාවෙ තියෙන්නෙ ලොකු වෙලදපලක්. බද්ද අඩුකලොත් ලන්කාවෙ මෝල් ටිකත් වැහිල, ගොවියටත් පාරට බහින්නයි වෙන්නෙ.

    සමහරවිට ආනයනය කරන සෙට් එක මේ වෙලාවෙ ට්‍රයි කරනව ඇති බද්ද අඩුකරන් ලාබෙ වැඩි කරගන්න.
    ලන්කාවෙ ඉන්න ගොඩක් අය ඉතින් බලන්නෙම කල දුටු කල වල ඉහගන්නනෙ.

    :yes:

    ඔව් ඒක තමයි ඔතන වෙන්නෙ.
    ඕන කෙනෙකුට ගෙන්නන්න ඉඩ දීලා ගේන්නෙ නැත්තං ඊට වඩා ටිකක් පොඩි ස්කේල් ඒකේ ඉම්පෝට්ර්ස්ලට සහයක් දෙන්න ඕන ආනයනය කරන්න. (විශේෂ බැංකු ණයක් හරි මොනව හරි සහයක්)
    ඒත් ගේන්නෙ නැත්තං ආණ්ඩුවෙන් ආනයනය කරන්න ඕන.

    කලින් හිටපු තැරි පොන්නයොයි, බංකොළෙිත් කයියොයි බය කරා වගේ මේ ආණ්ඩුවත් බය කරගන්න පුලුවන් වෙයි කියල ඕකුන් හිතන් ඇත්තෙ. එක පාරක් රෙද්දෙ රෙවෙන්න දුන්නම බල්ලො වගේ ඉඳියි නැට්ට පුපේ ගහන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    import karana un mewa clarify karagena neweda import karala tiyenne,, minissu maran kannama tamai hema ekama balan inne..
    වේදනාවට පත් වූ සජටොබයියා මේ වෙලාවෙදි පෙනි සිටින්නෙ ආනයනකරුවන්ගේ සංගමය පැත්තෙ සිට මිස ජනතාවගේ පැත්තේ සිට නෙවෙයි. මොකද ඇමතිවරයා ඉන්නෙ ජනතාව පැත්තෙ.

    උන්ට ඕනේ ඇමතිවරයට විරුද්ධව වැඩ කරන්න මිසක් ඒක ජනතාවට හොඳයිද නරකයිද අදාල නෑ. පොනිලා 2048 දි රට හදල දෙනකම් බලන් ඉන්නම් කියපු උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් හොඳ නෑ.