සහල් ඉවරයි‍ කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූ&#350

gonson

Member
Jan 8, 2017
103
20
0
මහින්දට මේක කොහේ හරි සම්බන්ධයක් ඇති
ඔන්න බලපන් තව ටික වෙලාවකින් මේක මහින්ද පිටින් ගියේ නැත්තම්

:lol::lol::lol:
 
  • Like
Reactions: KDH

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දට මේක කොහේ හරි සම්බන්ධයක් ඇති
    ඔන්න බලපන් තව ටික වෙලාවකින් මේක මහින්ද පිටින් ගියේ නැත්තම්

    :lol::lol::lol:

    රවී කියලා ඉවරයි හේතුව : :lol::lol::lol:

    හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..

    හාල් මිල මෙරතම් ඉහල ගොස් ඇත්තේ හම්බන්තොට වරායට ගත් නය නිසා බවත් එම ණය නොවුයේ නම් හාල් කිලෝවක් රුපියල් 75කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත් මුදල් ඇමති රවි කරුණානායක කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    එම මුදල තිබුනේ නම් රජයේ සේවකයින් 50,000කට වසරක් සදහා වැටුප් ගෙවීමටද තිබූ බව ඔහු පැවසීය.

    ඉතා අකමැත්තෙන් වුවද මෙම අධික ණය පියවීමට ජනතාවට වැට් බදු 4%කින් වැඩිකිරීමට වූ බව ද කී ඇමතිවරයා අයිසීයූ එකේ තිබූ ආර්තිකය මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් වාට්ටුවට දමා ඇතැයිද පැවසීය.
     
    Last edited:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    යකෝ එතකොට බැදුම්කර පාඩුවෙන් උන ගාන බලද්දි අපිට හාල් නිකන් කන්න තිබ්බනෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    රවී කියලා ඉවරයි හේතුව : :lol::lol::lol:

    හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..

    හාල් මිල මෙරතම් ඉහල ගොස් ඇත්තේ හම්බන්තොට වරායට ගත් නය නිසා බවත් එම ණය නොවුයේ නම් හාල් කිලෝවක් රුපියල් 75කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත් මුදල් ඇමති රවි කරුණානායක කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    එම මුදල තිබුනේ නම් රජයේ සේවකයින් 50,000කට වසරක් සදහා වැටුප් ගෙවීමටද තිබූ බව ඔහු පැවසීය.

    ඉතා අකමැත්තෙන් වුවද මෙම අධික ණය පියවීමට ජනතාවට වැට් බදු 4%කින් වැඩිකිරීමට වූ බව ද කී ඇමතිවරයා අයිසීයූ එකේ තිබූ ආර්තිකය මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් වාට්ටුවට දමා ඇතැයිද පැවසීය.

      ආර්ථිකේ හදිසි අනතුරු ඒකකයට දැම්මේ ඔය *න්නයෝ ටික ඇවිල්ල තමයි.....
    දැන් ඒක ගොඩ ඇරන් කියලද ඔය කියවන්නේ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    15826341_1747153002271214_7591839777261045558_n.jpg
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    ප්ලේන් එන්නෙ නැති ඉල්ලව්වෙ මොනවාහරි ගබඩා කරාම මොකද :lol: :lol:

    පේනව පේනව අහල පහල ගිය එකෙක් මීට අවුරුදු ගානකට කලින්
    උඹලගෙ ගෙට රිංගල ගබඩා කරල ගිහල්ල කියල
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොනවද බන් ක්‍රෝටන් කොල කියන්නේ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හාල් වගේ පේන්න හදන්නේ.කන්න බෑ.බැලූ බැල්මට හාල් ඇට වගේ.
    කවුද ඔයාට ඔහොම කතාවක් කිව්වෙ?
    ඔයා ඔය කියන්නෙ අර ප්ලාස්ටික් බඩු හදන්න රටින් ගෙන්නන ප්ලාස්ටික් මැටීරියල් එහෙම නෙමෙයි නෙ? :rofl: