මහින්දට මේක කොහේ හරි සම්බන්ධයක් ඇති
ඔන්න බලපන් තව ටික වෙලාවකින් මේක මහින්ද පිටින් ගියේ නැත්තම්

රවී කියලා ඉවරයි හේතුව :
හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..
හාල් මිල මෙරතම් ඉහල ගොස් ඇත්තේ හම්බන්තොට වරායට ගත් නය නිසා බවත් එම ණය නොවුයේ නම් හාල් කිලෝවක් රුපියල් 75කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත් මුදල් ඇමති රවි කරුණානායක කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
එම මුදල තිබුනේ නම් රජයේ සේවකයින් 50,000කට වසරක් සදහා වැටුප් ගෙවීමටද තිබූ බව ඔහු පැවසීය.
ඉතා අකමැත්තෙන් වුවද මෙම අධික ණය පියවීමට ජනතාවට වැට් බදු 4%කින් වැඩිකිරීමට වූ බව ද කී ඇමතිවරයා අයිසීයූ එකේ තිබූ ආර්තිකය මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් වාට්ටුවට දමා ඇතැයිද පැවසීය.

බලේට එනකොටම එයාර්පොර්ට් එකේ වී ගබඩා කරා....

ප්ලේන් එන්නෙ නැති ඉල්ලව්වෙ මොනවාහරි ගබඩා කරාම මොකද![]()
![]()
තණ කොල ගැන කිව්වොත් උන්ට කන්න දෙයක් නැති වෙන හින්දා එක ගැන සදහන් කරන්නේ නෑ.

ප්ලාස්ටික් හාල්?චීනේ ප්ලාස්ටික් හාල්

ප්ලාස්ටික් හාල්?
පිස්සුද එහෙම හාල් හදන්න බැහැ![]()
කවුද ඔයාට ඔහොම කතාවක් කිව්වෙ?හාල් වගේ පේන්න හදන්නේ.කන්න බෑ.බැලූ බැල්මට හාල් ඇට වගේ.

කවුද ඔයාට ඔහොම කතාවක් කිව්වෙ?
ඔයා ඔය කියන්නෙ අර ප්ලාස්ටික් බඩු හදන්න රටින් ගෙන්නන ප්ලාස්ටික් මැටීරියල් එහෙම නෙමෙයි නෙ?![]()