සහල් උපරිම මිලක් නම් කරයි.

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මම පක්ශ දේශපාලනයේ නෑ. නමුත් මේවා නම් ඇත්තටම පවතින ආන්ඩුවේ සහ උඩින්ම ඉන්න එකාගේ බැරිකමයි.

    මෝල් කාරයන්ටම රටත් කරන්න දුන්න නම් ඉවරයි
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හෙයී ගූගල්... හූ ඉස් ද ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා.....

    ඩඩ්ලී හුත්තෝ, ඩඩලී සිරිසෙන ...
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and TNHM

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පුරාන ඇත්තො කියල තියේ රටට බත දෙන්න පුලුවන් කන්න දෙන්න පුලුවන් ඇත්තෙක් රජ වෙන්න ඕනැන්නෙ කියල..

    ඩඩ්ලි මීලග ජනපති.. රටටම බත

    * රටට බත * වියාපාරය ඇරබි වගයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Sign Language Asl GIF by @InvestInAccess
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් erozan. රටටම එපා නොකියන්නම කන්න දෙන්න පුලුවන් ගොවි පුතෙක් ඊලගට රජවෙන එකට උබේ අරෝවක් නෝක්කඩුවක් නෑ නේද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,495
    75,244
    113
    මම පක්ශ දේශපාලනයේ නෑ. නමුත් මේවා නම් ඇත්තටම පවතින ආන්ඩුවේ සහ උඩින්ම ඉන්න එකාගේ බැරිකමයි.

    මෝල් කාරයන්ටම රටත් කරන්න දුන්න නම් ඉවරයි

    Guys this is a classic example of why a single person cannot change the country. Everything is interconnected. You cannot just make a single change and expect the rest to fall in place. @riduna pm go and tell this to Pathum Kerner as well.

    The real power lies with a set of people, not a single person. They go for a common target and you cannot change that the way you try to change it. So system change is just a dream
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    This is called "SAUBAGAYE DEKMA". Please understood.

    වික්‍රමාච්වෙදමහතා ( 2019)

    මේ රටේ සියලු ජනතාවටම කන්න දෙන්න පුලුවන් දියසෙන් කුමරු පොලොන්නරුවෙ ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය අසලින් මතුවෙනවා. ජාතියම සහල් සාගතෙන් මුදවනවා, නාඩු කෝරා සම්බා වලින් රට ස්වන්පෝසිත කරනවා
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Guys this is a classic example of why a single person cannot change the country. Everything is interconnected. You cannot just make a single change and expect the rest to fall in place. @riduna pm go and tell this to Pathum Kerner as well.

    The real power lies with a set of people, not a single person. They go for a common target and you cannot change that the way you try to change it. So system change is just a dream
    True..true
     
    • Like
    Reactions: IMMuhandiram