1 කැකුළු යනු? 2 තම්බපු යනු? 3 මිල වැඩිම සිට අඩුම එකට පෙළගස්වන්න 3 ගුණ වැඩිම සිට අඩුම එකට පෙළගස්වන්න note : දෙශීය සහල් ඇතුලත් කර නොගන්න (කුරුළු තුඩ etc ) බොහොම ස්තුති .