Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහල් දැඩි හිඟයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතෘ මණ්ඩලය 2024 දෙසැම්බර් මස 05 බැලුවෝ - 588

(යොහාන් භාසුර)

මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති.

මාස දෙකක පමමණ සිට මෙම හිඟය පැවතුන ද සහල් හිඟය මේ වන විට දැඩි තත්වයකට පත්ව ඇති බවත් සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

රටපුරා ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසැල් ජාලයේ ද දැඩි සහල් හිඟයක්පවතින අතර වෙළෙඳසැල් රැසක මේ වන විට සහල් නොමැත අතර ඇතැම් වෙළෙඳසැල් එක බිල්පතට සහල් වර්ගයක කිලෝ තුනක් පමණක් නිකුත් කරයි.

පිටකොටුව තොග වෙළෙඳපොලේ ද සහල් හිඟය දැඩි වී ඇති බවත් ඔවුන්ට ද මහ පරිමාණ වී මෝල්වලින් සහල් ලැබීම සියයට 60 කින් පමණ අඩු වී ඇති බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ කියති.

රටපුරා ලංකා සතොස බොහෝ අළෙවිසැල්වලින් සියයට 90 ක පමණ සහල් නොමැති බව ද පාරිභෝගිකයෝ පවසති.

සුදු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 250 ත් අතර ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 247 ත් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 245 ත් 255 ත් අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ත් 265 ත් අතර ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 275 ත් 282 ත් අතර ද, සිල්ලර මිලකට මේ වන විට සිල්ලර වෙළෙන්දෝ අළෙවි කරති.

සිල්ලර වෙළෙන්දන් පවසන්නේ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 242 කට ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 255 කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 270 කට ද, තොග වෙළෙන්දාගෙන් එසේ නැත්නම් මෝල් හිමියාගෙන් ලැබෙන බවත් එවැනි තත්වයක් යටතේ පාලන මිලට සහල් අළෙවි කළ නොහැකි බවත්ය.

කොළඹින් කිලෝමීටර 50 ක් පමණ දුර ප්රදේශකට සහල් කිලෝවක් කඩයට ගෙනඒමට තවත් රුපියල් 5 කට ආසන්න පිරිවැයක් දැරිය යුතු බවත් හේතුවෙන් තවත් රුපියල් 3 ක පමණ ලාභයක් එකතු කර සහල් විකුණීමේදී සියලුම සහල් වර්ග පාලන මිලට එහා ගිය මිලකට අළෙවි කරන බවත් ඔවුහු කීහ.

පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීමෙන් දඩ ගෙවීමට සිදුවේ යැයි බය හේතුවෙන් බොහෝ සිල්ලර වෙළෙදුන් සහල් විකිණීමෙන් ඉවත්ව සිටින බව සිල්ලර වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කරති.

ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පැවසීය.

- https://www.lankadeepa.lk/news/සහල-දඩ-හඟයක/101-662796

[QUOTE="monson, post: 30380322, member: 30005"] [img]https://i.imgur.com/ec1zU1n.png[/img] [URL='https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%84%E0%B6%BD-%E0%B6%AF%E0%B6%A9-%E0%B7%84%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A/101-662796#']කතෘ මණ්ඩලය 2024 දෙසැම්බර් මස 05 [/URL][URL='https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%84%E0%B6%BD-%E0%B6%AF%E0%B6%A9-%E0%B7%84%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A/101-662796#']බැලුවෝ - 588[/URL] (යොහාන් භාසුර) [B][SIZE=5]මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති.[/SIZE][/B] [SIZE=5] මාස දෙකක පමමණ සිට මෙම හිඟය පැවතුන ද සහල් හිඟය මේ වන විට දැඩි තත්වයකට පත්ව ඇති බවත් සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති. රටපුරා ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසැල් ජාලයේ ද දැඩි සහල් හිඟයක්පවතින අතර වෙළෙඳසැල් රැසක මේ වන විට සහල් නොමැත අතර ඇතැම් වෙළෙඳසැල් එක බිල්පතට සහල් වර්ගයක කිලෝ තුනක් පමණක් නිකුත් කරයි. පිටකොටුව තොග වෙළෙඳපොලේ ද සහල් හිඟය දැඩි වී ඇති බවත් ඔවුන්ට ද මහ පරිමාණ වී මෝල්වලින් සහල් ලැබීම සියයට 60 කින් පමණ අඩු වී ඇති බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ කියති. රටපුරා ලංකා සතොස බොහෝ අළෙවිසැල්වලින් සියයට 90 ක පමණ සහල් නොමැති බව ද පාරිභෝගිකයෝ පවසති. සුදු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 250 ත් අතර ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 247 ත් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 245 ත් 255 ත් අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ත් 265 ත් අතර ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 275 ත් 282 ත් අතර ද, සිල්ලර මිලකට මේ වන විට සිල්ලර වෙළෙන්දෝ අළෙවි කරති. සිල්ලර වෙළෙන්දන් පවසන්නේ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 242 කට ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 255 කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 270 කට ද, තොග වෙළෙන්දාගෙන් එසේ නැත්නම් මෝල් හිමියාගෙන් ලැබෙන බවත් එවැනි තත්වයක් යටතේ පාලන මිලට සහල් අළෙවි කළ නොහැකි බවත්ය. කොළඹින් කිලෝමීටර 50 ක් පමණ දුර ප්රදේශකට සහල් කිලෝවක් කඩයට ගෙනඒමට තවත් රුපියල් 5 කට ආසන්න පිරිවැයක් දැරිය යුතු බවත් හේතුවෙන් තවත් රුපියල් 3 ක පමණ ලාභයක් එකතු කර සහල් විකුණීමේදී සියලුම සහල් වර්ග පාලන මිලට එහා ගිය මිලකට අළෙවි කරන බවත් ඔවුහු කීහ. පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීමෙන් දඩ ගෙවීමට සිදුවේ යැයි බය හේතුවෙන් බොහෝ සිල්ලර වෙළෙදුන් සහල් විකිණීමෙන් ඉවත්ව සිටින බව සිල්ලර වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කරති. ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පැවසීය. - [URL]https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%84%E0%B6%BD-%E0%B6%AF%E0%B6%A9-%E0%B7%84%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A/101-662796[/URL][/SIZE] :lol: [SIZE=5][SIZE=5][img]https://i.imgur.com/AwPXmo8.png[/img][/SIZE] [img]https://i.imgur.com/zA5avJx.jpeg[/img][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom