සහල් දැඩි හිඟයක්

monson

Well-known member
  • May 7, 2007
    25,545
    28,407
    113
    ec1zU1n.png

    කතෘ මණ්ඩලය 2024 දෙසැම්බර් මස 05 බැලුවෝ - 588

    (යොහාන් භාසුර)
    මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති.

    මාස දෙකක පමමණ සිට මෙම හිඟය පැවතුන ද සහල් හිඟය මේ වන විට දැඩි තත්වයකට පත්ව ඇති බවත් සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.
    රටපුරා ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසැල් ජාලයේ ද දැඩි සහල් හිඟයක්පවතින අතර වෙළෙඳසැල් රැසක මේ වන විට සහල් නොමැත අතර ඇතැම් වෙළෙඳසැල් එක බිල්පතට සහල් වර්ගයක කිලෝ තුනක් පමණක් නිකුත් කරයි.
    පිටකොටුව තොග වෙළෙඳපොලේ ද සහල් හිඟය දැඩි වී ඇති බවත් ඔවුන්ට ද මහ පරිමාණ වී මෝල්වලින් සහල් ලැබීම සියයට 60 කින් පමණ අඩු වී ඇති බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ කියති.
    රටපුරා ලංකා සතොස බොහෝ අළෙවිසැල්වලින් සියයට 90 ක පමණ සහල් නොමැති බව ද පාරිභෝගිකයෝ පවසති.
    සුදු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 250 ත් අතර ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 247 ත් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 245 ත් 255 ත් අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ත් 265 ත් අතර ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 275 ත් 282 ත් අතර ද, සිල්ලර මිලකට මේ වන විට සිල්ලර වෙළෙන්දෝ අළෙවි කරති.
    සිල්ලර වෙළෙන්දන් පවසන්නේ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 242 කට ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 255 කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 270 කට ද, තොග වෙළෙන්දාගෙන් එසේ නැත්නම් මෝල් හිමියාගෙන් ලැබෙන බවත් එවැනි තත්වයක් යටතේ පාලන මිලට සහල් අළෙවි කළ නොහැකි බවත්ය.
    කොළඹින් කිලෝමීටර 50 ක් පමණ දුර ප්‍රදේශකට සහල් කිලෝවක් කඩයට ගෙනඒමට තවත් රුපියල් 5 කට ආසන්න පිරිවැයක් දැරිය යුතු බවත් හේතුවෙන් තවත් රුපියල් 3 ක පමණ ලාභයක් එකතු කර සහල් විකුණීමේදී සියලුම සහල් වර්ග පාලන මිලට එහා ගිය මිලකට අළෙවි කරන බවත් ඔවුහු කීහ.
    පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීමෙන් දඩ ගෙවීමට සිදුවේ යැයි බය හේතුවෙන් බොහෝ සිල්ලර වෙළෙදුන් සහල් විකිණීමෙන් ඉවත්ව සිටින බව සිල්ලර වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කරති.
    ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පැවසීය.

    - https://www.lankadeepa.lk/news/සහල-දඩ-හඟයක/101-662796

    :lol:

    AwPXmo8.png

    zA5avJx.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,282
    74,722

    අඩෝ අඩෝ එතකොට permit නැතුව කරන්න ගියාම සාමන්ය ජනයා නෙවීද ගෙන්නන පෝලිමේ ඉන්නෙ? ශුවර් එකටම කැම්පෙන් එකට ෆන්ඩ් කරපු උන්ට චාන්ස් එක දෙනවා ගාන හොයාගන්න.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජාවාරම් කාරයොන්ට නම් නියම පුනුරුදය :lol:
     
    • Haha
    Reactions: monson

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ඉන්දියාවේ ඉඳන් හාල් ගේද්දී, කූඩු ගේන්නේ නෑ කියලා ෂුවර් ද? 😂
     
    • Haha
    Reactions: monson

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,079
    113
    පුන්නක්කු ටොයියෝ නටන හැටියෙන්ම පේනවා මේක හාමුගේ ගෙමාක් කියලා. පොඩ්ඩක් නටන් නැතුව ඉදපල්ලා නැත්තන් වැඩේ නෝන්ඩීනේ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: monson and tharakaf

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    වසන්තය දගලද්දි හිතුනා.😂 වාසනාව නෑ ඕකට.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මුන් ගේ ජන්මෙන් එන එකක් ද කොහෙද මේ පච කියන එක .
    මූ ලංකාවේ බහුතරයක් ම පච කියලා රැවට්ටුවා නේ . :lol:
    පච කියනව නෙවෙයි බන් පච විදිනවා මේවට රැවටිච්ච එවුන් කීප දෙනෙක් තාමත් එළකිරියේ ඉන්නවා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    පච කියනව නෙවෙයි බන් පච විදිනවා මේවට රැවටිච්ච එවුන් කීප දෙනෙක් තාමත් එළකිරියේ ඉන්නවා :lol:
    දැන් මුන්ට චන්දෙට උදව් කරපු සෙට් එකකට හාල් ගෙනල්ල 220ට විකුණලා පට්ට ලාබයක් ලැබෙන විදියට කරයි .
    එක්කෝ ඒ රටින් ගෙන ගානේ ඉදන් 220 ට ලං වෙනකන් බද්දක් ගහන්න ඕනේ .
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,353
    113
    කෑගල්ල
    දැන් මුන්ට චන්දෙට උදව් කරපු සෙට් එකකට හාල් ගෙනල්ල 220ට විකුණලා පට්ට ලාබයක් ලැබෙන විදියට කරයි .
    එක්කෝ ඒ රටින් ගෙන ගානේ ඉදන් 220 ට ලං වෙනකන් බද්දක් ගහන්න ඕනේ .
    බාර් permit ටිකත් ඔය ටික තමා වෙන්නේ... :lol: :lol: විධිමත් විදිහට දෙනවා කියලා...
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දැන් මුන්ට චන්දෙට උදව් කරපු සෙට් එකකට හාල් ගෙනල්ල 220ට විකුණලා පට්ට ලාබයක් ලැබෙන විදියට කරයි .
    එක්කෝ ඒ රටින් ගෙන ගානේ ඉදන් 220 ට ලං වෙනකන් බද්දක් ගහන්න ඕනේ .
    ආපහු රටින් හාල් ගෙන්නනෙත් ඩඩ්ලිලාම තමයි.
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    ඊයේ පාලිමන්ට් ඵකේ හරිණිගේ මූණ දැක්කද..බය වෙලා වගේ හිටියේ..අපිටත් බය හිතෙනවා දැක්කහම.😅
     
    • Haha
    Reactions: monson

    Similar threads