සහල් මිල වැඩි වෙයි?

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world

    සහල් මිල වැඩි වෙයි​

    SEPTEMBER 17, 2021 10:44 AM0 COMMENTS

    වෙනස් වූ සහල් මිල මෙන්න

    සහල් සඳහා පැනවූ පාලන මිල සඳහන් ගැසට් නිවේදනය යළි සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ, සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබේ.
    එහි දී සම්බා හා කීරි සම්බා පාලන මිල සංශෝධනය කෙරෙන අතර කැකුළු හා නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇත.
    ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 103 සිට රුපියල් 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත.
    කීරි සම්බා පාලන මිල රුපියල් 125 සිට 145 දක්වා වැඩි කිරීමටද යෝජනා කර ඇත.
    අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමෙන් පසු සහල් සඳහා පාලන මිලක් පනවනු ලැබීය.
    උදයජීව ඒකනායක
    http://www.aruna.lk/සහල්-මිල-වැඩි-වෙයි/
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    ඔය හාල් පොඩ්ඩක් වැඩ් උනාට මොකෝ මේවගෙ ඉන්ම වැඩි හරියක් ලක්ශෙට වඩා මාසෙට පඩි ගන්න උන්නෙ..🤭🤭
    Lankawema Minissu gana katha karapan.edawela kanna nathi minissu kiyak innawada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lankawema Minissu gana katha karapan.edawela kanna nathi minissu kiyak innawada?
    එතකොට වහපන් වහපන් කියල දැගලුවෙ,ඩඩ්ලිගෙ ගානය හාල් ගන්නම් කිවෙ, එතකොට අමතක උනාද උන් ගැන????🤭🤭🤭🤭
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL
    විධායකය තියාගෙන
    සින්හල ආන්ඩුවක් තියාගෙන
    2/3 තියාගෙන
    රාජපක්ශ ඔක්කොම ආන්ඩුවේ දාගෙන
    යුද්දෙ කරයි පම්පෝරි ගහන වීරයෝ දාගෙන
    හදිසිනීතිය දාගෙන
    ආමි එක දාගෙන
    කොමසාරිස්ල පත්කරගෙන
    එක පිට එක රිවස් ගැසට් ගහගෙන
    .
    .
    .
    රටේ බඩුමිල පාලනය කරන්න බැරි වැඩබැරි සර් ගේ පාන්ඩුව
    FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL FAIL
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    එතකොට වහපන් වහපන් කියල දැගලුවෙ,ඩඩ්ලිගෙ ගානය හාල් ගන්නම් කිවෙ, එතකොට අමතක උනාද උන් ගැන????🤭🤭🤭🤭
    Ithin Ban methna thiyenne wena ekak ne.uba kiyanne wena ekak.Oya ganata vikunanna bari nam mokatada Milak niyama kare.oka hodata hoyala balala eka para kalayaka wenas nokaranna milak danna thibbane.ekane methana thiyena waradda?🤭🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ithin Ban methna thiyenne wena ekak ne.uba kiyanne wena ekak.Oya ganata vikunanna bari nam mokatada Milak niyama kare.oka hodata hoyala balala eka para kalayaka wenas nokaranna milak danna thibbane.ekane methana thiyena waradda?🤭🤭🤭🤭
    හැමදාම එකම මිලට විකුනන්ඩ බැනෙ..උදා පොල්..තොපිල ඒ කාලෙ දැගලුවෙ පොල් ගෙඩියට පාලන් මිල වැඩක් නැ අරක මේක කියල දැන් මීක් කියනවද නැනෙ මිල අඩුයි..ඒ වගේ තමයි හාල්..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    එතකොට වහපන් වහපන් කියල දැගලුවෙ,ඩඩ්ලිගෙ ගානය හාල් ගන්නම් කිවෙ, එතකොට අමතක උනාද උන් ගැන????🤭🤭🤭🤭
    Ado sir ta, rata baradeela gedara palayang kiyala dangaluwoth u yayda bung?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,150
    113
    ඔය හාල් පොඩ්ඩක් වැඩ් උනාට මොකෝ මේවගෙ ඉන්ම වැඩි හරියක් ලක්ශෙට වඩා මාසෙට පඩි ගන්න උන්නෙ..🤭🤭🤭
    රාජසන්තක කරාට පස්සෙත් මිල වැඩි වෙන එකේ ඔහොමවත් හිත හදාගනින් 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    Similar threads