සහල් හිගය ආරම්භ වෙයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    dan bath 1/4 handai, 1/4 elawalu, 1/4 k ranila boga, 1/4 mas ho malu naththan ona magulak
    lol
    mehema kannath naha.
    dan mokada karanne?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    වී ගෝනි ටික ගේ ඇතුලට දාගත්ත.
    දැන් විකුනන්නේ නෑ.
    නැත්තටම නැති උනොත් මේකේ ඉන්න අනාතම සිංහළු කීප දෙනෙක්ට හාල් දෙනවා මන් ගානේ.