සහල්_පෝලිම්

r runner

Member
May 12, 2015
2,396
781
0
රට පුරා සහල් පෝලිම්.. එක්කෙනෙකුට කිලෝ පහයි…


වෙළද පලේ සහල් සිල්ලර මිල රුපියල් 100ක් ආසන්නයේ පැවතීම නිසා සතොස අලෙවිසැල් ඉදිරිපිට බොහෝ දිග පෝලිම් දැකිය හැකිය.

සතොස මගින් කිලෝව රුපියල් 76කට සහල් දෙනු ලබන නිසා පාරිභෝගිකයින් දිගු වේලාවක් දිගු පෝලිම්වල රැුදී සිටිනු දක්නට ලැබේ.

ඇතැම් ප‍්‍රදේශයන්හි එක් අයෙකුට ලබා දෙන ප‍්‍රමාණය කිලෝ 5-10 ලෙස සීමා කර ඇති බවක්ද වාර්තා වෙයි.

මේ ආකාරයේ සහල් පෝලිම් ඇතිව තිබෙන්නේ වසර 30-40කට පමණ පසුව වීම විශේෂත්වයකි.


 
Last edited:
  • Like
Reactions: leoshammi

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කඩ කාරයො සතොසෙන් අරං ඇවිල්ල අතුරු පාරවල් ඇතුලෙ කඩවල වැඩි ගානට විකුණනව :angry: :angry:
එක්කෙනාට කිලෝ පහයි කිව්වට ගෑණියි මිනිහයි වෙන වෙනම ගිහිං දෙගුණයක් ගන්නව :angry: :angry: