සහස්රපුක රාවන

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් ට්රවල් කරන්නෙත් නෑ. සුරන්ගනා කතා හදලා ෆිල්ම් වලින් උස්සපු සීන් කියනවා. වැඩේ කියන්නෙ මේවා විශ්වාස කරන උනුත් ඉන්නවනෙ බන්. ආතල් එකට කමෙන්ට් කියවපන්
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Mu heen nulen gema denawa buddagamata
    Issara ravana kataragama deiyo kiwwa
    Den ravana budu Hamuduruwo budda sasane rakinne ravana.api ravanata bennat ravanalu ape god .muta nadu kiyala hire yawanna one itihase wikurthi karala minissu oka follow karana modayonta wairaya wapurala saamaya kadanawata.

    Yakka puthekta mukut kiwwot amma appage hitan pathuru gahanne ape owa oluwata demme mu unta
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Den ravana budu Hamuduruwo budda sasane rakinne ravana.api ravanata bennat ravanalu ape god
    :lol:


    මම අභිධර්මය හැර සූත්‍ර විනය බොහෝ කොටස් කියවලා තියෙනවා.

    භාග්‍යවත් වූ බුදුන් වහන්සේ කිසිම තැනක උන්වහන්සේගේ ශාසනය කිසිම දෙවි කෙනෙකුට භාර කරනවා නම් දැකලා නැත.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,434
    113

    නිකමට කමෙන්ට්ස් බැලුව, හප්පා ඇඬෙනව ...


    @d.m.lhemanthadisanayaka4384

    1 day ago (edited)
    ඇත්තටම ඔබතුමා කියද්දි හිතට කියාගන්න බැරි දෙයක් දැනෙනවා .තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහියයි


    @maleeseethawakage3637

    1 day ago
    අද කොටසත් හරිම අපුරුයි, හරියට ඒ අතීතයේ හිටියා වගේ ඒ අත්දැකීම් අතර මමත් අතර මං උනා වගේ, ඊලග කොටස එනතුරු අපි නොයිවසිලිමත්. මෙවන් අපේ අතීත හෙළ විරුවන්ගේ මහත් කැපවීම..සොයා අප වෙත ..ගෙනෙන ඔබ‍ට මහත් පිං



    @channelhub7618

    1 day ago
    ඔබ තුමා අපේ හෙල ඉතිහාසය ගැන ඔහොම කියනකොට ඒවා කන්වලට ඇහෙනකොට හිතට දැනෙන හැඟීම වචනයෙන් කියන්න බැ. ලෝකයේ බලවත්ම ජාතිය හෙල ජාතියයි.



    @asankachandimal902

    23 hours ago
    ගයාන් අයියේ ඔයා කතාව කියන් යද්දි ඒ කතාවත් එකතු කරලා තියෙන ශබ්ද නම් හරිම අලංකාර වගේම හරිම ලස්සනයි .. මං කොහෙන් වත් ඒ වගේ ශබ්ද අහලා නෑ.. රාවණා අප්පච්චිගේ පිහිටයි අයියන්ඩි

    @user-nh4te3iu8d
    23 hours ago
    ඔබතුමා තනිව අත්විදි දේවල් ඔබතුමා කියනවිට ඇත්තටම හදවත මොහොතකට නතර වෙනවා. දේව පුතුනි ඔබගැන කියන්න වචන නෑ . තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා

    @jananilakma8042

    22 hours ago
    ඔබතුමාට නිදුක් නිරෝගීව ඉදිරියට මේ උතුම් කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    @krishtorathna2774
    1 day ago
    හෙළ ප්‍රෞඩත්වය පිළිබඳ ගෙනහැර දක්වන ඔබතුමාට තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි
     
    • Haha
    Reactions: elakiriaddict