සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි
පොස්ට් කියව කියව අවුරුදු ගානක් හිටියාට ඔන්න අද තමයි join උනේ..

1 කොමෙන්ටුවයි දැන්මෙ
පුදනකොටම කාපියකා කියල මොකෙක්ද එකෙක් මාව රතු කරලා
ඔවට සැලෙන්නෙ නෑ ආයුබොවන් දිගටම මේකෙ ඉන්නයි බලාපොරොත්තුව. එහෙනම් හැමොටම ජයවේවා