සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

Artemis

Member
Apr 23, 2016
40
17
0
සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

පොස්ට් කියව කියව අවුරුදු ගානක් හිටියාට ඔන්න අද තමයි join උනේ..:D:D:D
1 කොමෙන්ටුවයි දැන්මෙ
පුදනකොටම කාපියකා කියල මොකෙක්ද එකෙක් මාව රතු කරලා:yes: ඔවට සැලෙන්නෙ නෑ ආයුබොවන් දිගටම මේකෙ ඉන්නයි බලාපොරොත්තුව. එහෙනම් හැමොටම ජයවේවා:love::love:
 
Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    අඩෝ මාත් කරන්නේ මේකේ දාන ඒවා කියව කියව ඉන්න එක තමයි :yes:
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    Welcome to Elakiri Forum Bro

    waren waren athulata...

    අඩෝ මාත් කරන්නේ මේකේ දාන ඒවා කියව කියව ඉන්න එක තමයි :yes:

    onna ube rathu kotuwa nil kara

    බොහොම ස්තුතියි සහොදරවරුනි, රතු කොටු නිල් වෙලා සන්තොසයි. ජයවෙවා සියලු දෙනාටම:love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    බොහොම ස්තුතියි සහොදරවරුනි, රතු කොටු නිල් වෙලා සන්තොසයි. ජයවෙවා සියලු දෙනාටම:love::love:

    You a female? [Artemis]
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,853
    1
    11,195
    113
    වරෙන් වරෙන්...ඔය තැනක් බලලා ඈඳි ගනින්කෝ... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්....ආර්තෙමිස්.......
    පැරණි ග්‍රීකයන් ගේ දඩයමට අධිපති දෙවගන....
    ඉන්ට්‍රස්ටින්ග්......:oo:

    කවුරුන් හෝ දඩයම් කරන්න වගෙයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    පොස්ට් කියව කියව අවුරුදු ගානක් හිටියාට ඔන්න අද තමයි join උනේ..:D:D:D
    1 කොමෙන්ටුවයි දැන්මෙ
    පුදනකොටම කාපියකා කියල මොකෙක්ද එකෙක් මාව රතු කරලා:yes: ඔවට සැලෙන්නෙ නෑ ආයුබොවන් දිගටම මේකෙ ඉන්නයි බලාපොරොත්තුව. එහෙනම් හැමොටම ජයවේවා:love::love:

    කි වෙනි එකවුන්ට් එකද :P:P
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    හ්ම්....ආර්තෙමිස්.......
    පැරණි ග්‍රීකයන් ගේ දඩයමට අධිපති දෙවගන....
    ඉන්ට්‍රස්ටින්ග්......:oo:

    කවුරුන් හෝ දඩයම් කරන්න වගෙයි

    හම්මේ ඉතින් දත් කිබුල් මාමිත් කොමෙන්ට් කරලා සන්තොසයි හොදටම..ඔයා එලකිරියෙ දාපු එව්ව මෙව්වා මන් ගොඩක් කියවලා තියෙනවා
    දිගටම ලියන්න හොද එව්වා ..:yes::yes: