සහෝදරත්වයේ දෑත - අධ්‍යාපන ආධාර
FOS Media සහෝදරත්වයේ දෑත
සැඩ දියෙන් හා නාය යාමෙන් අසරණ වූ අපේම සහෝදර සහෝදරියන් ට කොළඹ විශ්වවිද්‍යාලයීය FOS Media මාධ්‍යය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන උසස් පෙළ සම්මන්ත්රණ මාලාව හා අවශ්‍ය පොත් පත් බෙදා දීම ඔබ ප්‍රදේශයට ම පැමිණ ඉටු කර දීමට අපි සූදානම්.
අවශ්‍යතා සඳහා විමසන්න
ගයාන් - 071 9031414
කැලූම් - 071 6337998
මුදිත් - 071 5457279
https://www.facebook.com/fosmedia/?fref=nf
ගං වතුරෙන් උසස් පෙළ රසායන විද්‍යාව සටහන් පොත් අහිමි වූ සිසු සිසුවියන්ට එම සටහන් ලබා දීමට අකලංක නුවන් සර් සූදානම්.
facebook.com/akalanka.nuwan අපගේ පිටුවට හෝ 071-5910235 දුරකථන අංකයට ඉල්ලීම් යොමු කරන්න.

Last edited: