සහෝදරත්වයේ දෑත - අධ්‍යාපන ආධාර

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
සහෝදරත්වයේ දෑත - අධ්‍යාපන ආධාර

FOS Media සහෝදරත්වයේ දෑත
සැඩ දියෙන් හා නාය යාමෙන් අසරණ වූ අපේම සහෝදර සහෝදරියන් ට කොළඹ විශ්වවිද්‍යාලයීය FOS Media මාධ්‍යය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන උසස් පෙළ සම්මන්ත‍්‍රණ මාලාව හා අවශ්‍ය පොත් පත් බෙදා දීම ඔබ ප‍්‍රදේශයට ම පැමිණ ඉටු කර දීමට අපි සූදානම්.
අවශ්‍යතා සඳහා විමසන්න
ගයාන් - 071 9031414
කැලූම් - 071 6337998
මුදිත් - 071 5457279

https://www.facebook.com/fosmedia/?fref=nf




13239340_1294918020522966_8087849366756832063_n.jpg


ගං වතුරෙන් උසස් පෙළ රසායන විද්‍යාව සටහන් පොත් අහිමි වූ සිසු සිසුවියන්ට එම සටහන් ලබා දීමට අකලංක නුවන් සර් සූදානම්.
facebook.com/akalanka.nuwan අපගේ පිටුවට හෝ 071-5910235 දුරකථන අංකයට ඉල්ලීම් යොමු කරන්න.



13240488_1762736053962275_4752305375683053571_n.jpg


 
Last edited:

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
හැමෝම උදව් කරනවා අපි විතරක් උදව් නොකර ඉන්න එක මදිකමක් කියලා හිතෙන්නේ මට විතරක් නෙවෙයි කියලා මම හොඳටම දන්නවා.ඉතිං දයාබර කොළඹ විශ්ව විද්‍යාලයේ සියළුම පීඨ නියෝජනය කරන නංගියේ මල්ලියේ ඔයාලගෙන් ලොකු උදව්වක් ඕන.මේ වෙනකොට පළමු වසර නංගිලා මල්ලිලා කැම්පස් එකට ඇවිල්ලා ඉන්න නිසා ඔයාලගෙන් ලොකු සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.ගංවතුරක් ඇවිල්ලා සෝදාපාළු කරපු අපේම මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ තියන හීන සෝදා පාළුවෙලා යන්න දෙන්න බැහැ කියලා මම විශ්වාස කරනවා.අපි වගේම කැම්පස් එන්න හීන දකින නංගිලා මල්ලිලා ගොඩක් මේ වනකොට හීන එක්ක තනිවිලා ඉන්නවා.ඉතින් එයාලට අපි උදව් කරමු.වෙසක් එකට ගමේ ගිහිලා එන ඔයාලා හැමෝම ඔයාලගේ නව විශය නිර්දේශයට අදාළ සටහන් පොත් තියනවානම් අරන් එන්න.කලා,වාණිජ,විද්‍යා,ගණිත විශයධාරාවට අදාළ සියලුම පොත් පත් අරන් එන්න.ශිෂ්‍ය සංගම් සේරම එක්ක අපි කතා කරන්නම්.දැනට ඔයාලා ගෙදර ඉඳලා එනකොට ඒ ටික අරගෙන එන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.හැමෝම කියන ඒ අරගලකාරී සරසවි ශිෂ්‍යයාගේ සංවේදී හදවතේ කම්පනයෙන් ඒ අසරණ වුණ මුහුණු වලට සිනහව කැන්දන් එමු.ඒ විතරක් නෙවෙයි එයාලගේ හීන ආයෙත් උපද්දවමු.ඒ හදවත් ඇතුළෙම.වැඩසටහන් ගොඩක් තියනවා සැලසුම් කරලා කරන්න.ඒකෙන් පළමු වැඩසටහන මෙහෙම පටන්ගමු.පුළුවන් තරම් අපේ පුරවර සරසවියේ නංගිලා මල්ලිලා දැනුවත් කරමු අපි.දැනට මගේ දුරකථන අංක වලට කතා කරන්න මොනවහරි දැනගන්න තියෙනවානම්.කොළඹ විශ්ව විද්‍යාලයේ අපි එක්ක තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් මේ සමඟම අත්වැල් බැඳගෙන ඉන්නවා කියලා ගොඩක් ආඩම්බරයෙන් කියන්න ඕන.
සංඛ
0771901922
0713108232

source - https://www.facebook.com/sanka.rabukwella/posts/1137732536288874
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
Dear Brothers and sisters,

I have created Google docs specially for A/L students facing August examinations. Other students can upload their notes to support these needy fellow students, in respective folders in all 3 languages. Please share this in your walls so that many will get to know and upload the needed notes for A/L students who are affected by floods. Thank you all in advance for your support for education.

https://drive.google.com/folderview?id=0ByyIyF31Ho72bjdFd09HMDNoZ1E&usp=sharing

source - https://www.facebook.com/groups/expatsfurnituresl/permalink/605794009583993/
 
Last edited: