සහෝදර ඩෝබින්ට අමතමි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    හිතමිත්‍ර එළකිරි ඩොබි සහෝදරවරුනි
    ඔබගේ වසර 2ක ඉතා අගනා සේවය අතිමහත්ය.
    කෙතරම්ද යත්, පසුගිය වසර දෙක තුල රට පොහොසත් යහපත් රටක් බවට පත් කර තිබීම ඔබේ ජයයි!

    ඩොලර් එක 330 දක්වා පහල වැටීම
    රටේ ණය බර ට්‍රිලියන 32 දක්වා අඩුවීම
    වාහන බදු ලෝකයේ 2 වෙනි ස්ථානයට ගෙන ඒමට හැකිවීම
    යට පහත බස් පාරට දැමීම
    උගන්ඩාවේ මුදල් රටේ යහපතට යොදාගැනීමට හැකි වීම
    දියවන්නා ආපනශාලාව ලාභ ලබන ආයතනයක් කිරීම
    මන්නාරමේ තෙල් හිඳිම ඇරඹීම
    සියලු මන්ත්‍රීවරුන්ට ඉංග්‍රීසි භාෂාව අනිවා ර් ය කිරීම මගින් භාෂා විශාරදයින් කිරීම

    HRIs9KBa4AANls-
    HRIs-p0aUAAOxMx

    HRItANvaAAAijm1


     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    වසර දෙකයි! තොපිට සුබයි! අපිට හුකයි! :growl:
    තූහ් නෙදකින්!

    මගෙ බල්ලවත් ආයෙ මාලිමා ජෙප්පො ගෑවුන පක්ශෙකට කඩේ යන්නෙ නෑ.:frown: හොද පාඩම් අපිටත් හාමුලා සැප ගන්නවා දැකලා කුහක කමට මේ කාලකන්නින්ට චන්දෙ දුන්නට! :baffled:
     
    • Sad
    Reactions: Blogerwiki

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    වසර දෙකයි, ලාල් තඩි match එකක් ගැහුවා.


    b06pg9.jpg

    ------ Post added on Sep 2, 2026 at 7:04 AM
    ලාල් විතරක් නෙමෙයි බන්
    ජවිපෙ ඔක්කොම
    ටිල්වින් , විජිත , වසන්ත, බිමල්, හඳුන් මේ සෙට් එකටම දැන් තට්ටු ගෙවල් විතරක් නෙමේ කොළඹ අපාට්මන්ට්
    උන් හම්බකරගෙන ඉවරයි