සහෝදර සහෝදරියෝ බැන්දට පස්සෙත් මහගෙදර පදිංචි වෙලාද?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,339
    2,399
    113
    Thaman mahansi welaa geyak hadapan, nikan ganiyek wage ammalage budelata widin nathuwa. Ammla hoyapuwa ubata wagema akkatath aithii.
     

    Ccssdd

    Junior member
  • Aug 31, 2020
    27
    39
    13
    අනේ ඒකට මගෙ අය්යා නම් එයා බදින්නත් කලින් කෝටි 5,6ක් වටින ගෙයි ඉඩමයි ලියාගෙන තාත්තා මට කියුවෙත් අවුරුද්දක් විතර ගියාට පස්සෙ..හොදම දේ තමයි..මගෙ ලමයව ඉස්කොලෙ දාන්න අපි දෙන්නගෙම එඩ්‍රස් තිබ්බෙ අපෙ මහගෙදර එක.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන්ව යවල උබ ගේ ගන්නනේ යන්නේ බොරුවට අම්මල පව්ලු අරකයි මේකයි .. ඇත්ත කියපන් .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL:
     
    • Haha
    Reactions: SLhuman

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං මස්සිනාලා විශ්වාස කරන්න එපා.උබටත් ඇරලා තමයි නතර වෙන්නේ ඔකුන්
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    උඹත් මාරම සහෝදරයෙක්නේ බං... උඹ කියන විදිහට උඹලගේ මහ ඉඩම අඩුම තරමින් පර්චස් 20ක් වත් ඇතිනේ. ඉතිං තමුන්ගේ අක්කට ඒකෙන් 10ක් දුන්නම මොකද වෙන්නේ.. උඹ ගෑණියෙක් ගෙනාව දවසට අම්මවයි තාත්තවයි වැඩ කාරකමට තියාන පස්සේ එලෝලා දාන වගේ එකෙක්නේ.
     
    • Like
    Reactions: janithac

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    කොල්ලනේ, උඹලගෙත් සහෝදර සහෝදරියෝ බැන්දට පස්සේ මහගෙදර ප්ල්ග් වෙලාද??? අපේ අක්කා බන් දැන් බැඳලා අවුරුදු 12 කට කිට්ටුයි.. මස්සිනාගේ මහ ගෙවල් ටිකක් දුර.. උට එහේ ගෙවල් දොරවල් තියෙනවා.. මුන්ට වැඩට යන්න පහසු නිසා අපේ ගෙදර ඉන්නේ.. දැන් ළමයිනුත් ඉන්නවා බන් ඉස්කෝලේ යන.. ඉඩමක් මෙහෙන් ගත්තා.. ඒත් අද කාලේ ගෙයක් හදන්න අඩුම ගානේ යට කැල්ල සම්පූර්ණ කරන් යන්න ලක්ෂ 60ක් වත් එපැයි.. එහෙම හදන පාටකුත් නෑ.. පොතේ නම් ලක්ෂ 20ක්ද කොහෙද තියෙනවා.. දෙන්නම ජොබ් කරනවා.. කාර් එකට ලීස් ගෙවනවා.. කනවා බොනවා ළමයින්ගේ වියදම් ඔච්චරයි...

    ගිය සතියේ අම්මත් කිව්වා දැන් කාලේ හරි වෙන තැනකට ගිහින් පිළිවෙලක් වෙන්න කියලා.. කනකට ගන්නේ නෑ බන්.. දුක කියනවා..එයාට අමාරුලු.. මට ගෑණියෙක් ගේන්නත් නෑ.. මුන් ඉද්දි ගෑණියෙක් ගෙනාවොත් විනාසයි.. කන්නේ බොන්නේ ලයිට් වතුර ඔක්කොම අපෙන්.. මට නම් මල පැනලා බන් ඉන්නේ.. කට වහන් ඉන්නවා.. මොනවත් කියන්නේ නෑ.. අනේ මන්දා නෑදෑයෝ යාළුවෝ ආවම කොහොම ඉවසන් ඉන්නවද කියලා.. තමන්ගේම කියලා ගෙයක් තියෙන්න එපැයි... හැමදාම අනුන්ගේ ගෙවල් වල ඉන්නද..

    මමයි අම්මයි තාත්තයි ඉන්නේ.. අපි 3න් දෙනා හිටියා නම් කිසි වියදමක් නෑ.. මෙයාලා නිසා හැම පැත්තෙන්ම වියදම්.. එයාලා වියදම් කරන්නෙත් නෑ බන් ගෙදරට... එයාලගේ ගේ වගේ කකා බිබී ඉන්නවා... මම ගෙදරට අඩුවෙන්ම වියදම් කරන්නේ... මට බෑ තව පවුලක් නඩත්තු කරන්න.. පවු අම්මා විශ්‍රාම පඩියෙන් උන්ටත් එක්ක උයනවා වියදම් කරනවා... වියදම ඩබල්...

    මට කීප දෙනෙක් කිව්වා අක්කා මහ ඉඩමෙන් ඉල්ලයි කියලා දවසක.. පර්චස් 10 ක් හරි... මට එහෙම හිතෙනවා බන්... අම්මා තාත්තා නැති කාලෙක එයිද දන්නේ නෑ ඉඩම් ඉල්ලගෙන.. ඒ නිසා දැනට ප්ලග් වීගෙන ඉන්නවද දන්නේ නෑ... මස්සිනා උනත් මට ශුවර් නෑ.. අද කාලේ පර්චස් 10 ක් කියන්නෙත් කෝටියයි... එහෙම බෙදුවත් මහගේත් කැඩෙනවා බන්.. බැරි වෙලාවත් තාත්තා කලින් ගියොත් අම්මට පානිය දාලා පර්චස් 10ක් ගලෝනවා ශුවර්...

    මොකද බන් මම මේකට කරන්නේ.....???? තරහාවෙන්නත් බෑ... මමත් බඳින්න ඉන්නේ ඊලඟ අවුරුද්දේ... ඒ වෙද්දි මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඕනේ..
    ඉතින් ප්‍රතිපාදන කපා හැරපන්. කෙලින්ම කියපන් ඉන්නවනම් වයදම් බෙදාගමු නැත්තම් මම ගෙවන්නෙත් නෑ කියලා ටික දවසක් රතු බිල් ආවම ඕවා හරියනවා . අනික අම්මට අප්පට කියපන් ඉඩම් කඩං බෙදන්න කියලා බෙදුවට පස්සේ වලියක් දාල එලවපන් . අක්කගේ මිනිහව නෝන්ජල් කරපන් කස්ටිය ඉඅස්සර . ලංකාවේ උන්ගේ බොක්ක හොද නිසා ඔලුවට අත හෝදනවා පේනවද සහෝදර සහෝදරියෝ

    අනික උබේ ගෙදරනේ වලත්ත විදියට ඉදපන්‍ යාලිවෝ ගෙනත් පාටි දාපන් . ටිවී බලපන් පොඩි උන් පාඩම් කරනකොට උන්ට පේන්න කඩාකප්පල් වැඩම කරම . ගෙදර ගනන් උස්සලා ඉදපන්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අනිවා බන්, ඕකුන් බදින්න කලින් කියන ඒව නෙමෙයි බැදල අවුරුදු 10ක් විතර ගියාම කියන්නෙ, උන්ටත් පවුල් ප්‍රශ්න එද්දි සහෝදර කම්නම් අදාල නෑ පවුල තරම්, ඒක තමයි තිත්ත ඇත්ත. මිනිහ මොනවද ගෑනිගෙ ඔලුවට දාන්නෙ, ඒකිටත් ඕන වෙන්නෙම ඒ දේම තමයි, ඒකෙම අනිත් පැත්තත් එහෙමමයි. සහෝදර කම් වටිනව, ඒව නැති කරගන්න තැනට උබ වැඩ කරන්න එපා. පුලුවන්නම් අක්කට සීන් එක තේරුම් කරල දිහන් බොක්කෙන්ම, උන්ට පල නොකිය පලා බෙදන වැඩ කරල එලවනව වගේ වැඩනම් ගෑනු වැඩ බන්, මොනව වුනත් සහෝදරයෙක්නෙ, ඒ නිසා සිරා සිද්දිය කියන්න තියෙන උපරිම හොදින් සිරා ටෝක් එකක් දිහන්. අක්කල තේරුම් ගන්න ඕන ඉතින්, බැදල අවුරුදු 10ක් යනකම් මහ ගෙදරට වෙලා ඉන්න එක ඒ මිනිස්සුන්ටත් කරදරයක් කියන එක.
     
    • Like
    Reactions: aneasarayana

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මොන කැරියෙක් ද උඹ. අක්කා උඹේ අම්මගෙ නෙමෙ ද ඒකිටත් අයිතියක් නැද්ද ඉඩම් වල. උඹේ තියෙන්නෙ පට්ට තණ්හාව. සේරම උඹට ලියාගන්න එහෙම නේද?
     
    • Like
    Reactions: siri_ayya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    අවුරුදු 12ක් ගිහින් කියන්නෙ ඉතින් සෑහෙන කාලයක් නේද. බැන්ද නම් අක්කට තෝ පලයන් දැන් කියන්න අම්ම දැනගන්න ඔනෙ අවුරුදු 12කට කලින්ම. දැන් ඉතින් බින්න බැහැගත්ත මස්සිනාව පන්නලා දාන්න උබට සෑහෙන ගේමක් ගහන්න වෙයි.

    අනික තමා දෙමාපියන්ගෙ ගෙදරක් නම් ඒක උබල ඔක්කොම ඔතනින් තොලොන්චි වෙලා යන තරමට තමා හොද

    තරුන කාලෙදිම ඉඩ කඩම් සහෝදරයො අතර කතා කරල බෙදාගන්න ඔනෙ. නාකි වෙනකම් ඉන්නෙ නැතුව.

    සහෝදර බැදීම් කියන එවා නැති කරගන්න තරම් පහලට වැටෙනව කියන්නෙ ඉතින් ටිකක් ම්ලේඡ්ච ලෙවල් එකක් නේද. බලපන් රාජපක්සලා රට ලස්සනට බෙදාගෙන ඉන්න අපූරුව.
     
    • Like
    Reactions: siri_ayya