සහෝදර සහෝදරියෝ බැන්දට පස්සෙත් මහගෙදර පදිංචි වෙලාද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    කොල්ලනේ, උඹලගෙත් සහෝදර සහෝදරියෝ බැන්දට පස්සේ මහගෙදර ප්ල්ග් වෙලාද??? අපේ අක්කා බන් දැන් බැඳලා අවුරුදු 12 කට කිට්ටුයි.. මස්සිනාගේ මහ ගෙවල් ටිකක් දුර.. උට එහේ ගෙවල් දොරවල් තියෙනවා.. මුන්ට වැඩට යන්න පහසු නිසා අපේ ගෙදර ඉන්නේ.. දැන් ළමයිනුත් ඉන්නවා බන් ඉස්කෝලේ යන.. ඉඩමක් මෙහෙන් ගත්තා.. ඒත් අද කාලේ ගෙයක් හදන්න අඩුම ගානේ යට කැල්ල සම්පූර්ණ කරන් යන්න ලක්ෂ 60ක් වත් එපැයි.. එහෙම හදන පාටකුත් නෑ.. පොතේ නම් ලක්ෂ 20ක්ද කොහෙද තියෙනවා.. දෙන්නම ජොබ් කරනවා.. කාර් එකට ලීස් ගෙවනවා.. කනවා බොනවා ළමයින්ගේ වියදම් ඔච්චරයි...

    ගිය සතියේ අම්මත් කිව්වා දැන් කාලේ හරි වෙන තැනකට ගිහින් පිළිවෙලක් වෙන්න කියලා.. කනකට ගන්නේ නෑ බන්.. දුක කියනවා..එයාට අමාරුලු.. මට ගෑණියෙක් ගේන්නත් නෑ.. මුන් ඉද්දි ගෑණියෙක් ගෙනාවොත් විනාසයි.. කන්නේ බොන්නේ ලයිට් වතුර ඔක්කොම අපෙන්.. මට නම් මල පැනලා බන් ඉන්නේ.. කට වහන් ඉන්නවා.. මොනවත් කියන්නේ නෑ.. අනේ මන්දා නෑදෑයෝ යාළුවෝ ආවම කොහොම ඉවසන් ඉන්නවද කියලා.. තමන්ගේම කියලා ගෙයක් තියෙන්න එපැයි... හැමදාම අනුන්ගේ ගෙවල් වල ඉන්නද..

    මමයි අම්මයි තාත්තයි ඉන්නේ.. අපි 3න් දෙනා හිටියා නම් කිසි වියදමක් නෑ.. මෙයාලා නිසා හැම පැත්තෙන්ම වියදම්.. එයාලා වියදම් කරන්නෙත් නෑ බන් ගෙදරට... එයාලගේ ගේ වගේ කකා බිබී ඉන්නවා... මම ගෙදරට අඩුවෙන්ම වියදම් කරන්නේ... මට බෑ තව පවුලක් නඩත්තු කරන්න.. පවු අම්මා විශ්‍රාම පඩියෙන් උන්ටත් එක්ක උයනවා වියදම් කරනවා... වියදම ඩබල්...

    මට කීප දෙනෙක් කිව්වා අක්කා මහ ඉඩමෙන් ඉල්ලයි කියලා දවසක.. පර්චස් 10 ක් හරි... මට එහෙම හිතෙනවා බන්... අම්මා තාත්තා නැති කාලෙක එයිද දන්නේ නෑ ඉඩම් ඉල්ලගෙන.. ඒ නිසා දැනට ප්ලග් වීගෙන ඉන්නවද දන්නේ නෑ... මස්සිනා උනත් මට ශුවර් නෑ.. අද කාලේ පර්චස් 10 ක් කියන්නෙත් කෝටියයි... එහෙම බෙදුවත් මහගේත් කැඩෙනවා බන්.. බැරි වෙලාවත් තාත්තා කලින් ගියොත් අම්මට පානිය දාලා පර්චස් 10ක් ගලෝනවා ශුවර්...

    මොකද බන් මම මේකට කරන්නේ.....???? තරහාවෙන්නත් බෑ... මමත් බඳින්න ඉන්නේ ඊලඟ අවුරුද්දේ... ඒ වෙද්දි මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඕනේ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    උබ ගෙයක් හදන් පලයන්කෝ..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබ ගෙයක් හදන් පලයන්කෝ..
    Geyak hadan giyot itin komat maha gedara gena balaporottu ata araganna wenawa.

    අක්කගේ මිනිහ උබේ දේපල වලට ෂොට් එක දෙනවා .
    Ammalage salli walin kaka bibi innawa kiyanne itin, hena chaatar seen ekak.
    ------ Post added on Apr 9, 2021 at 4:46 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,303
    34,975
    113
    හොඳ ක්‍රමය තමයි පල නොකියා පලා බෙදීම. අක්කගේ ළමයි ගැන් බලන්න එපා. උන් එක්ක කතාවක් වත් කරන්න එපා. මස්සිනාව ගනන් ගන්න එපා. උන්ට පේන්න හොඳ හොඳ කෑම ජාති ගෙනත් උඹයි තාත්තයි අම්මයි කාපං. තව උඹෙ යාළුවෝ එහෙම ගෙදරට එක්කගෙන ඇවිදින් සද්දෙට පාටි දාපං අරුන්ට එපා වෙන්න.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    lol. bandanam yanna kiyapan badapu ekath ekka.

    eta passe ubath geyak aran palayan
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොල්ලනේ, උඹලගෙත් සහෝදර සහෝදරියෝ බැන්දට පස්සේ මහගෙදර ප්ල්ග් වෙලාද??? අපේ අක්කා බන් දැන් බැඳලා අවුරුදු 12 කට කිට්ටුයි.. මස්සිනාගේ මහ ගෙවල් ටිකක් දුර.. උට එහේ ගෙවල් දොරවල් තියෙනවා.. මුන්ට වැඩට යන්න පහසු නිසා අපේ ගෙදර ඉන්නේ.. දැන් ළමයිනුත් ඉන්නවා බන් ඉස්කෝලේ යන.. ඉඩමක් මෙහෙන් ගත්තා.. ඒත් අද කාලේ ගෙයක් හදන්න අඩුම ගානේ යට කැල්ල සම්පූර්ණ කරන් යන්න ලක්ෂ 60ක් වත් එපැයි.. එහෙම හදන පාටකුත් නෑ.. පොතේ නම් ලක්ෂ 20ක්ද කොහෙද තියෙනවා.. දෙන්නම ජොබ් කරනවා.. කාර් එකට ලීස් ගෙවනවා.. කනවා බොනවා ළමයින්ගේ වියදම් ඔච්චරයි...

    ගිය සතියේ අම්මත් කිව්වා දැන් කාලේ හරි වෙන තැනකට ගිහින් පිළිවෙලක් වෙන්න කියලා.. කනකට ගන්නේ නෑ බන්.. දුක කියනවා..එයාට අමාරුලු.. මට ගෑණියෙක් ගේන්නත් නෑ.. මුන් ඉද්දි ගෑණියෙක් ගෙනාවොත් විනාසයි.. කන්නේ බොන්නේ ලයිට් වතුර ඔක්කොම අපෙන්.. මට නම් මල පැනලා බන් ඉන්නේ.. කට වහන් ඉන්නවා.. මොනවත් කියන්නේ නෑ.. අනේ මන්දා නෑදෑයෝ යාළුවෝ ආවම කොහොම ඉවසන් ඉන්නවද කියලා.. තමන්ගේම කියලා ගෙයක් තියෙන්න එපැයි... හැමදාම අනුන්ගේ ගෙවල් වල ඉන්නද..

    මමයි අම්මයි තාත්තයි ඉන්නේ.. අපි 3න් දෙනා හිටියා නම් කිසි වියදමක් නෑ.. මෙයාලා නිසා හැම පැත්තෙන්ම වියදම්.. එයාලා වියදම් කරන්නෙත් නෑ බන් ගෙදරට... එයාලගේ ගේ වගේ කකා බිබී ඉන්නවා... මම ගෙදරට අඩුවෙන්ම වියදම් කරන්නේ... මට බෑ තව පවුලක් නඩත්තු කරන්න.. පවු අම්මා විශ්‍රාම පඩියෙන් උන්ටත් එක්ක උයනවා වියදම් කරනවා... වියදම ඩබල්...

    මට කීප දෙනෙක් කිව්වා අක්කා මහ ඉඩමෙන් ඉල්ලයි කියලා දවසක.. පර්චස් 10 ක් හරි... මට එහෙම හිතෙනවා බන්... අම්මා තාත්තා නැති කාලෙක එයිද දන්නේ නෑ ඉඩම් ඉල්ලගෙන.. ඒ නිසා දැනට ප්ලග් වීගෙන ඉන්නවද දන්නේ නෑ... මස්සිනා උනත් මට ශුවර් නෑ.. අද කාලේ පර්චස් 10 ක් කියන්නෙත් කෝටියයි... එහෙම බෙදුවත් මහගේත් කැඩෙනවා බන්.. බැරි වෙලාවත් තාත්තා කලින් ගියොත් අම්මට පානිය දාලා පර්චස් 10ක් ගලෝනවා ශුවර්...

    මොකද බන් මම මේකට කරන්නේ.....???? තරහාවෙන්නත් බෑ... මමත් බඳින්න ඉන්නේ ඊලඟ අවුරුද්දේ... ඒ වෙද්දි මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඕනේ..
    හොදම දේ උබ ඉස්සල්ලා අම්මා තාත්තා එක්ක පැහැදිලිව කතා කරපන්. උබට බැදලා තවත් පවුලක් එක්ක ඉන්න බෑ ඒ නිසා සහෝදරකම් නැති වෙන්න ඉස්සල්ලා අම්මා තාත්තා මැදිහත්වෙලා මේක කතා කරලා ඒගොල්ලෝ ගෙයක් හදාගන්නකම් කුලියට හරි වෙනම යන්න කියන්න කියපන්. ඒගොල්ලෝ යනකම් උබ බදින්නේ නෑ කියලා පැහැදිලිව කියපන්. අපේ අම්මගේ මහා ගෙදරත් ඕකම උනා අපේ අම්මා තමයි පවුලේ බාලයා පිරිමි සහෝදරයෝ නෑ. ඒ නිසා අම්මට තමයි ගේ අයිති ලොකු අම්මා මුලින්ම බැදලා පෝලිමට දරුවෝ පහකුත් හදාගෙන මහගෙදර ආවා ලොකු තාත්තා වැඩට ගියාම දරුවොයි එයයි තනියම කියලා ඔහොම අවුරුදු තුනක් විතර ඉන්නකොට ඇක්සිඩන්ට් එකකින් ලොකු තාත්තා මළා. අන්තිමට මේගොල්ලෝ ගියේම නෑ අපේ අම්මා තාත්තා අපිවත් අරන් වෙනම ගියා කොහොම හරි ගේ අයිති උනේ ලොකු අම්මට. සීයයි ආච්චියි මැරුණම ලොකු අම්මා ගේ විකුණලා එයාගේ දරුවන්ට බෙදලා දීලා එයත් ඒ එක දරුවෙක් ළගට වෙලා ඉන්නවා අපිට සතයක් වත් නෑ.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe

    malli akka bandata dawaddak dunne nane..eka ganna tama oya inne
     
    • Haha
    Reactions: Sandy_Fdo

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    හොදම දේ උබ ඉස්සල්ලා අම්මා තාත්තා එක්ක පැහැදිලිව කතා කරපන්. උබට බැදලා තවත් පවුලක් එක්ක ඉන්න බෑ ඒ නිසා සහෝදරකම් නැති වෙන්න ඉස්සල්ලා අම්මා තාත්තා මැදිහත්වෙලා මේක කතා කරලා ඒගොල්ලෝ ගෙයක් හදාගන්නකම් කුලියට හරි වෙනම යන්න කියන්න කියපන්. ඒගොල්ලෝ යනකම් උබ බදින්නේ නෑ කියලා පැහැදිලිව කියපන්. අපේ අම්මගේ මහා ගෙදරත් ඕකම උනා අපේ අම්මා තමයි පවුලේ බාලයා පිරිමි සහෝදරයෝ නෑ. ඒ නිසා අම්මට තමයි ගේ අයිති ලොකු අම්මා මුලින්ම බැදලා පෝලිමට දරුවෝ පහකුත් හදාගෙන මහගෙදර ආවා ලොකු තාත්තා වැඩට ගියාම දරුවොයි එයයි තනියම කියලා ඔහොම අවුරුදු තුනක් විතර ඉන්නකොට ඇක්සිඩන්ට් එකකින් ලොකු තාත්තා මළා. අන්තිමට මේගොල්ලෝ ගියේම නෑ අපේ අම්මා තාත්තා අපිවත් අරන් වෙනම ගියා කොහොම හරි ගේ අයිති උනේ ලොකු අම්මට. සීයයි ආච්චියි මැරුණම ලොකු අම්මා ගේ විකුණලා එයාගේ දරුවන්ට බෙදලා දීලා එයත් ඒ එක දරුවෙක් ළගට වෙලා ඉන්නවා අපිට සතයක් වත් නෑ.
    anna hari
    godak than wala wenne oka thamai ban
    kohewath inna wun tikk awilla depoola tika aithi karagena wukunala danawa
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නොදකින් පිරිමි කමටත් නින්දාවක්
    එහෙම හිතන්න ඕන මුගේ මස්සිනා ගැන නෙවෙයිද??? ගැණියෙක් අරන් දරුවොත් හදලා නැන්දම්මගෙන් මාමාගෙන් කකා ඉන්න
     
    • Like
    Reactions: Honert

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මස්සිනාගේ නමට ගේ ලියපන්. ඌත් එක්ක හොඳට ෆිට් වෙලා හිටපන්. කෑම බීම එහෙමත් ගෙනත් දියන්. එත කොට මිනිහා උබත් එක්ක හොඳට ෆිට් වෙනවා අක්කටත් වඩා. පස්සේ මිනිහා එක්ක තරහ වෙයන් එකපාරටම .. මස්සිනාට දුක දරාගන්න බැරුව කොහෙ හරි ඈතකට යනවා. පස්සේ අක්කත් යාවි එයා ගාවට...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මස්සිනාගේ නමට ගේ ලියපන්. ඌත් එක්ක හොඳට ෆිට් වෙලා හිටපන්. කෑම බීම එහෙමත් ගෙනත් දියන්. එත කොට මිනිහා උබත් එක්ක හොඳට ෆිට් වෙනවා අක්කටත් වඩා. පස්සේ මිනිහා එක්ක තරහ වෙයන් එකපාරටම .. මස්සිනාට දුක දරාගන්න බැරුව කොහෙ හරි ඈතකට යනවා. පස්සේ අක්කත් යාවි එයා ගාවට...
    සේරටම කලින් උබ හින්දි ෆිල්ම් බලන එක අඩුකරපන් 😁😁😁😁