මුලින්ම එලකිරිවාසි සියල්ලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරනවා..
නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ පොඩි fun එකක් ගන්න game එකක් මේක. මහා ලොකු ගේමක් නැ.
මෙන්න මේකයි තරගය
ඔයගොල්ලෝ බලලා හරි අහලා තියෙන ෆිල්ම් 1ක නම ඇතුලේ වචනෙකට අවුරුදු කැමක නමක් දාල Comment කරන්න බලන්න. අපි බලමු හොදම Comment එක කාගෙද කියලා..
Ex:
සළුපට කැවුමට..

පියාබන අග්ගලා.

Last edited:

බලපන්කො එකෙත් හැටි