meken bangladesh walata ganna behe ban

sthuti udawu karnna hadanawata





meken bangladesh walata ganna behe ban
sthuti udawu karnna hadanawata![]()
niko godak sthuti ban![]()
ela. Love walata help denawa ona welawaka puluwan tharamin 
මෙන්න ඉන්නවා එළ අන්කල් කෙනෙක්! නහින දෙහින කාලේ මොන ඇන්ටිලා ද නෙ අන්කල්![]()
dehina nam danne naha ban nahina kaalenam awilla thiyenne..
lolela. Love walata help denawa ona welawaka puluwan tharamin
![]()








dehina nam danne naha ban nahina kaalenam awilla thiyenne..
lol







so sad machanමගේ ගව තියනවනම් ඇත්තටම දෙනවා බන්
![]()






මචෝ... ස්කය්ප් වලින් නොමිලේ කෙඩිට් දෙන කතාවක් මම අහල තියෙනවා.... හැබැයි ක්‍රමය දන්නේ නැහැ.... මම මුහුණු පොතේ ඉන්නකොට නම් දැක්කා පරිගණක උදවු කියන ගෘප් එකේ ඔය ගැන ලිපියක් තිබ්බා..... පොඩ්ඩක් විමසිලි කොරල බැලුවට පාඩුවක් වෙන එකක් නැහැ.....![]()









බස් වලට ට්‍රේන් වලට මිනිස්සු නගිනවා සල්ලි එකතු කරන්න
උන්ගේ ශෝකාලාපයි උබේ මේ කතන්දරෙයි එකම විදියට සංවේදී
උන්ගේ තාත්තා එක්තැන් වෙලා අම්මා නැතිවෙලා අක්කයි නංගියි මල්ලී රොත්ත බුරුත්ත ඔක්කොම කන්නේ අදින්නේ බස් එකේ පින්වතුන් දෙන කීය කීය හරි එකතු කරල ලූ
ඔය මම කිව්ව එකක් නෙවේ දිනපතා බස් එකේ යන මිනියෙක් විදියට මම දැකපු අහපු දෙයක්
දැං උඹ මේ ක්‍රෙඩිට් ඉල්ලලා හිගාකන එකෙයි අරකෙයි මොනාහරි වෙනසක් තියෙනවනං මට පෙන්නලා දියංකෝ
නිකං හිගන්නෙක් වෙන්න එපා මිනිහෝ
අර බස් වලට නගින මිනිස්සුන්ගේ (බෙගර්ස්) දුක්ඛිත කතන්දරවලට රැවටිලා සල්ලි දෙන අතලොස්සක් ඉන්නවා ව්ගේ
උබේත් මේ හිගන කතන්දරේ අහලා කවුරු හරි හිත උණුවෙන ගොං හරකෙක් උඹටත් ක්‍රෙඩිට් දෙයි
- ඇඩඩ්![]()

bump tama machomama gatthe na gatthanam aniwa okkoma tika denawa
![]()


wenasa thiyenne mama bus wala naginne nathi ekai...anika ban ape thaththa eka than wela na..thaththa kwiwua ara bill eka gewannam kiyala..e manusaya pali naha neh ban mama kala wadeta...ekai mama bara gatte mama gewananm kiyala...ah mama job ekak karanneth na ape gedara katiya magen kanna adinna ...anika mata akkala nangilath na .salli walata ganna hadana ekai![]()


exactly
මම කිව්වේ බස් වලට එන මිනිස්සු කියන කතන්දරේ
දැන් මේ උඹ කියන කතන්දරෙයි සමානයි කියන එකයි නෙවේ
ඒ උනාට උන් දෙගොල්ලොම කරන්න හොද කතාවක් හදාගෙන , හැඟීම්බරව කියලා
කීයක් හරි හිඟාගන එක
and the best part is
උන් ඒකෙන් කරන්නේ ටිකක් කාලා හොදට බොන එක![]()
ubata hondai kiyala hithena widiyakata hithamuko 

