ස්කයිප් මෙහෙයුම් නවතයි Goodbye, Skype. I’ll never forget you

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ.
    පසුගිය මාර්තු මස ස්කයිප් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවය.
    එම මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව ස්කයිප් ගිණුම් හිමියන්ට එම මුරපද සමග Microsoft Teams Free වෙත සම්බන්ධව වීමට හැකියාව ලැබෙන බවත් එම සමාගම පැවසීය.
    2003දී ප්‍රථම වරට නිකුත් කරන ලද ස්කයිප් 2011දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගන්නා ලද අතර එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තා විය.
    ස්කයිප් කලක් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් වූ අතර ලොව පුරා සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට මිනිසුන්ට අවකාශය සැලසීය.
    ස්කයිප් මෙම සේවාව ලබා දුන් පළමු හෝ එකම සමාගම නොවූවත්, පරිශීලකයින්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය කිරීමට ද උපකාරී විය.

    hq720.jpg

    ලඟක් එනකල් පාවිච්චි කරා බන්. අව්රුදු ගානක් දුකට සැපට හිටියා...අපරාදේ ඉතින්

    Goodbye, Skype. I’ll never forget you​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021

    ඉස්සර cafe වල ජනප්‍රියම ඇප් එක, ගොඩක් උන් එනවා කොල්ලට, රට ඉන්න මිනිහට කතා කරන්න. ගොඩක් උන් ගාව උන්ගෙම account එකක් නෑ, ඒ නිසා cafe එකේ එක තමා පාවිච්චි කරන්නෙ. මුල්ලකට වෙලා ඕවාලින් කතා කරන ගමන් sex chat දාපු කෑලි/කොල්ලොත් හිටියා.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    whatsApp nathi kaaale mama ooken gaththu aathal yakooo.. ee kaale kellonge Nude video balagena kochchara nam athee gahuwada.... hmmm Thanks Skype...
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    tama nam down une na. me danut call ekaka inne
    ඔව් තවම වැඩ. ලබන අව්රුද්දේ ජනවාරි වෙනකල් වැඩ.
    හැබැයි ඊයේ ඉඳලා Updates අනම් මනම් ඔක්කොම නැවැත්තුවා.
    ලබන ජනවාරි වෙනකල් චාන්ස් එක දීලා තියෙනවා Teams වලට මාරු වෙන්න, Data Backup කරගන්න.
    2026 ජනවාරි permanently delete වෙනවා... :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Microsoft ela neme awula Microsoft management eka.indian management eka.indian ewun ringapu hAma company ekakma kela una.
    Consequences of Indianizing sillicon valley

    බිස්නස් එකක් හැටියට උන්ගේ strategy එක හරි
    Skype වලට calendar, office integrate කලා නම් මිනිස්සු කෑ ගහනවා
    දැන් kill කරලා teams වලට වරෙං කියනවා
    අන්තිමේ හිමීට බලෙන් ෆීචර්ස් ගොඩක් පැටෙව්වා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇහෙනවද ? ඇහෙනවද ? ආ දැන් ඇහෙනවා. මොකක්, ඇහුන්නෑ, ටන් ටන් ටන් ටප්ප්... රීං රීං ... කට් වුනා ... ඇහෙනවද
     
    • Haha
    Reactions: Nidarshana_k

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    microsoft pons la skype fucked up kara kohomath.
    teams walata move una masekata kalin.
    its better than skype tbh. clean
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,426
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර cafe වල ජනප්‍රියම ඇප් එක, ගොඩක් උන් එනවා කොල්ලට, රට ඉන්න මිනිහට කතා කරන්න. ගොඩක් උන් ගාව උන්ගෙම account එකක් නෑ, ඒ නිසා cafe එකේ එක තමා පාවිච්චි කරන්නෙ. මුල්ලකට වෙලා ඕවාලින් කතා කරන ගමන් sex chat දාපු කෑලි/කොල්ලොත් හිටියා.
    ඉස්සර අපි IGI ගහනන්ත් කැෆේ එකට ගියෙ.පැයට 50යි.
    ඒ අස්සෙ කෙල්ලො එනව රට ඉන්න කොල්ලට කොල් ගන්න Skype එකෙන් :yes:
     
    • Love
    Reactions: tharakaf