ස්කයිලාක්, විඥ්ඥාණයක් මව් කුසට යනවා ද?

Superuser

Member
Aug 30, 2015
723
73
0
සොයන්නා හොඳ පිළිතුරක් දීල තියෙනවා. ඒවගේ වෙලාවට ස්කයිලාක් කල්ලිය කරන්නේ ඒ ත්‍රෙඩ් යට වෙන්න ඒගොල්ලන්ගේ අනිත් ත්‍රෙඩ් බම්ප් කරන එක. වැදගත් දෙයක් හොයාගෙන කියවන කෙනෙකුත් එළකිරි එකේ නැති නිසා මහන්සි වෙලා උත්තර ලියන්න කාලය නාස්ති නොකර ඉන්න එක තමයි හොඳ.
 
Jul 5, 2012
1,773
265
0
මැරුනාම යන්ඩ බලන් ඉන්න අය, එන්ඩ බලන් ඉන්න අයට ගන්ධබ්බ් කතාව රන් මසුරන්! මැරුනාම කරජ කයකට යනවාලු, සූක්ෂම කයකට යනවාලු! අනේ මෙහෙමත් ආත්ම වාදයක්! :D:D
 
soyanna

Member
Apr 6, 2018
19
11
3

ඔව්. Superuser කියන විදිහේ ගැටළුවක් තියනවා තමා.

soyanna,

අන්තරා භවය යනු කුමක්ද කියා මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ මේ ධර්ම දේශනාවේදී විස්තර කරලා තියෙනවා.
https://archive.org/details/Anthara_Bhawaya_Yanu_Kumakda

වටිනා දෙයක් මේක share කරපු එක. අන්තරභාවයක් තියෙන්නේ කොයි ආකාරයේ අයටද කියල අමතර කරුනකුත් මේකේ කියවෙනව නේද.
 
soyanna

Member
Apr 6, 2018
19
11
3
ජිංතක ජිල්ලබකිට;23065380 said:
මැරුනාම යන්ඩ බලන් ඉන්න අය, එන්ඩ බලන් ඉන්න අයට ගන්ධබ්බ් කතාව රන් මසුරන්! මැරුනාම කරජ කයකට යනවාලු, සූක්ෂම කයකට යනවාලු! අනේ මෙහෙමත් ආත්ම වාදයක්! :D:D

එහෙම කිව්වම ආත්ම වාදයක් මතුවෙන්නේ කොහොමද කියන එකත් විග්‍රහ කරනවනන් හොදයි. මොකෝ වහරක හිමිගේ විග්‍රහය හරිනන් මේ චෝදනාව බුදු හාමුදුරුවන්ටත් අභුතයෙන් කරපු චෝදනාවක් වෙනවනේ….