

සොයන්නා හොඳ පිළිතුරක් දීල තියෙනවා. ඒවගේ වෙලාවට ස්කයිලාක් කල්ලිය කරන්නේ ඒ ත්රෙඩ් යට වෙන්න ඒගොල්ලන්ගේ අනිත් ත්රෙඩ් බම්ප් කරන එක. වැදගත් දෙයක් හොයාගෙන කියවන කෙනෙකුත් එළකිරි එකේ නැති නිසා මහන්සි වෙලා උත්තර ලියන්න කාලය නාස්ති නොකර ඉන්න එක තමයි හොඳ.
soyanna,
අන්තරා භවය යනු කුමක්ද කියා මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ මේ ධර්ම දේශනාවේදී විස්තර කරලා තියෙනවා.
https://archive.org/details/Anthara_Bhawaya_Yanu_Kumakda
ජිංතක ජිල්ලබකිට;23065380 said:මැරුනාම යන්ඩ බලන් ඉන්න අය, එන්ඩ බලන් ඉන්න අයට ගන්ධබ්බ් කතාව රන් මසුරන්! මැරුනාම කරජ කයකට යනවාලු, සූක්ෂම කයකට යනවාලු! අනේ මෙහෙමත් ආත්ම වාදයක්!![]()