ස්කයි-ඩ්‍රයිව් ඇප් එක

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ස්කයි-ඩ්‍රයිව් ඇප් එක

win_icon.png
අන්තර්ජාලයට සම්බන්ධ ආයතන විසින් මෑත කාලයේ cloud storages හදුන්වා දීපු බව ගොඩක් අය දන්නවනේ. skydrive, icloud, dropbox, box.net, amazon මේවාට උදාහරණ කිහිපයක්.
ඔය අතරින් skydrive කියන්නෙ microsoft විසින් හදුන්වා දුන් cloud service එක. මීට පෙර skydrive use කරපු අය දන්නවා ඇති අපිට අප්ලෝඩ් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් උනේ web browser එක හරහා පමණයි. ඔන්න දැන් ඒ ගොල්ලො ඒ සඳහා application එකක් හදුන්වා දීලා. මේ app එක install කරාම ඔයාලගේ user folder එකේ වෙනම skydrive කියලා folder එකක් හැදෙනවා. දැන් ඉස්සර වගේ වෙබ් එක හරහා files අප් කරන්න ඕන නෑ, කෙලින්ම files ටික skydrive folder එකට drag කරන්න. එතකොට එයා automatically files ටික cloud එකට අප් කරනවා.

මෙන්න අලුතින් හදුන්වාදීපු ඇප් එක !
https://apps.live.com/skydrive

4_full.png


 
  • Like
Reactions: L KNG