Onedrive API Credentials දෙන්න පුළුවන් කාටද ?

ivn

Active member
  • Apr 15, 2023
    230
    197
    43
    ළඟකදී මගේ credentials revoke වෙලා​
    Error exchanging code for token: oauth2: "invalid_client" "AADSTS7000222: The provided client secret keys for app 'd87bcc39-1750-4ca0-ad54-f8d0efbb2735' are expired. Visit the Azure portal to create new keys for your app: https://aka.ms/NewClientSecret, or consider using certificate credentials for added security: https://aka.ms/certCreds. Trace ID: 9d123ee2-e1d4-40f8-8f04-814cc7bd8a00 Correlation ID: 84566e5a-188c-44e7-b6a0-6ebd4cb18e62 Timestamp: 2025-07-31 15:49:40Z" "https://login.microsoftonline.com/error?code=7000222"​
    Renew කරන්න යද්දී දැක්කේ 2FA දාලා කියලා දැන් 2FA දාපු app එක මතකත් නෑ ඒකේ backup එකක් තිබ්බෙත් නෑ. වෙනම personal account එකක් හදලා credentials ගන්න ගියාම දැන් ඒකත් බෑ.
    2025-07-31-212405_hyprshot.png

    edu/uni mail එකක් තියෙන කෙනෙක් or azure වලට sign up වෙලා ඉන්න කෙනෙක් ඉන්නවද credentials ටිකක් දෙන්න පුළුවන්. abuse කරන්නේ නෑ onedrive එකට files upload කරන්න විතරයි use කරන්නේ මට ඕනේ client id & client secret විතරයි. ඒවා ගන්න විදිහේ guide එකක් මෙන්න.

    https://ovi.swo.moe/docs/advanced#using-your-own-clientid-and-clientsecret-1
    දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවම් PM එකක් දාන්න. Thanks :)

    ANYWAY කවුරුත් දුන්නේ නැති නිසා මම හොරකම් කරන්න තීරණය කළා. මෙහෙමයි ගොඩක් CLOUD PLATFORMS වලට CREDENTIALS ඕනෙනම් ගන්නේ.
    https://github.com/rclone/rclone
    ගොඩක් අය rclone දන්නවානේ. මේක cloud storage එක්ක සෙල්ලම් දාන්න පුළුවන් පොඩි software එකක්. මේකේ authentication වලට අනිවාරෙන්ම credentials hardcode කරලා තියෙන්න ඕනේ කියලා මට හිතුනා මොකද github releases වලින් කෙලින්ම download කරලා use කරන්න පුළුවන් හින්දා. එතකොට අපේ credentials නැතුව default values use කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ default values ටික extract කරගත්තනම් ගොඩ. මේක හරි ලේසි. මම කලින් rclone codebase එක කියවලා තිබ්බේ නෑ.codebase එකේ backend folder එක ඇතුලේ individual platform එකට අදාල implementations තියෙනවා. ඒකේ onedrive folder එකේ onedrive.go එක open කරපු ගමන්
    2025-08-01-081239_hyprshot.png

    බඩු හම්බුනා. පොඩි කොස්සක් secret එක encrypt කරලා. දැන් decryption mechanism එක හොයාගන්න තබා තිබ්බේ. ඒකත් ඉක්මනට හම්බුනා.
    2025-08-01-081637_hyprshot.png

    මෙන්න තියෙනවා බඩු ඒ file එකේම. obscure එක හොයලා බලද්දී ඒක ඒගොල්ලොන්ගේ පොඩි encryption package එකක්
    https://github.com/rclone/rclone/blob/master/fs/config/obscure/obscure.go
    NOW​

    C-like:
    package main
    
    import (
        "fmt"
        "github.com/rclone/rclone/fs/config/obscure"
    )
    
    
    
    func main() {
        rcloneEncryptedClientSecret := "_JUdzh3LnKNqSPcf4Wu5fgMFIQOI8glZu_akYgR8yf6egowNBg-R"
        plaintext := obscure.MustReveal(rcloneEncryptedClientSecret)
        fmt.Println(plaintext)
    }

    LITTLE BIT OF COPY-PASTA & WE GOOD
    බහුතරයක් cloud platform වල API එක්ක සෙල්ලම් කරන්න ඕනේ අයට credentials මේ විදිහට ගන්න පුළුවන් :rolleyes:

    ------ Post added on Aug 1, 2025 at 8:30 AM