Questions ස්කවී (scurvy) තාමත් යහතින් ඉන්න නිසා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ස්කවී (scurvy) තාමත් යහතින් ඉන්න නිසා
    අපිට පහත එව්වා නිගමනය කල හැකිද

    1. ලංකාවේ චිකන් කන්න සේෆ් ?

    2. සොසජෙස් කෑවට අවුලක් නැහැ ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කවුද දන්නෙ ඔය කිරියෙ "තොපිට කොයින් ද මෙව්වා" කුකින් ත්‍රෙඩ් සීරීස් එක දාන්නෙ ස්කුරුවි දෙයියන්ගෙ අවතාරෙ ද කියලා? 💀👻👻👻 ඔය කන විදිහට දෙයියෙක් තියා, යමපල්ලෙක්වත් මෙච්චර කල් ජීවතුන් අතර ඉන්න විදිහක් නෑ. ස්කුරුවි දෙයියන්ගෙ පංචස්කන්ධය මිරිකලා ගත්තතොත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුරවන්න පුළුවන් තරමට තෙල් නිස්සාරණේ කරගන්න පුළුවන් වෙයි. :yes:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ස්කවී (scurvy) තාමත් යහතින් ඉන්න නිසා
    අපිට පහත එව්වා නිගමනය කල හැකිද

    1. ලංකාවේ චිකන් කන්න සේෆ් ?

    2. සොසජෙස් කෑවට අවුලක් නැහැ ?
    @rawatenna nam epa
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,952
    113
    Colombo
    ඌ ඔව්ව කන්නෙ නෑ බං. එක පාරක් හදල fridge එකට දානව. photo එකක් ගන්න ඕන උනාම විතරක් එලියට අරන් photo එකක් ගහල "තොපිට කොයින්ද මෙව්ව" කියල caption දාල elakiri upload කරල ආයෙ fridge එකට දානව.
    so එව්ව දකින කුකුලො හිතන්නෙ මූ හැමදාම chicken, sausage කනව කියල.
    හා කියපන් බොරුද කියල @scurvy
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ස්කවී (scurvy) තාමත් යහතින් ඉන්න නිසා
    අපිට පහත එව්වා නිගමනය කල හැකිද

    1. ලංකාවේ චිකන් කන්න සේෆ් ?

    2. සොසජෙස් කෑවට අවුලක් නැහැ ?

    thawa tikak kal balamu.
     
    • Like
    Reactions: NRTG and scurvy

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,729
    25,903
    113
    Filter ON vs Filter OFF

    image.png
    00040-2435310559.png
     
    Last edited: