ස්ක්‍රීන්ෂොට්ස් සෙල්ලම්

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ස්ක්‍රීන්ෂොට් එකක් පෙන්නුව ගමන් පරිපූර්ණ ඇත්ත ය කියල පිළිගන්න පිරිසකුත් අපි අතර ඉන්නවා. මෙච්චර තාක්ෂණික දියුණුවක් තියන ලෝකෙ පින්තූරයක් වෙනස් කරන්න බැරිද කියලා පොඩ්ඩක් හිතල බලන්න.

    උදාහරණයකට වට්ස්ඇප් (whatsapp) සංවාදයක (chat) ගිය ස්ක්‍රීන්ෂොට්ස් පෙන්නුව පමණින් අපිට විශ්වාස කරන්න බැහැ ඇත්ත ද කියල.
    අපි හිතමු, ABC ට අපහාසයක් කරන්න බොරු chat එකක් හදනවා කියලා.
    XYZ කියමු බොරු chat එක හදන කෙනා.

    1. XYZ එයාගෙ පළවෙනි phone එකේ, ABC කියලා නම දාලා save කරනව, XYZගෙම වෙන phone number එකක්. ඒ කියන්නෙ XYZගෙ phone එකේ contact list එකේ ABC කියලා පෙන්නන්නෙ ඇත්තටම ABCගෙ number එක නෙවෙයි, වෙන එකක්.

    2. ඊළඟට XYZ එයාගේ දෙවෙනි phone එක අරන්, අර ABC කියලා save කළ number එකේ whatsapp acc එකට ගිහින්, ABC whatsapp acc එකට දාගෙන ඉන්න profile pic (display photo) එක දානව.

    3. දැන් ඉතින් ABC විදියට chat කරන්නෙත් XYZ ම තමයි. එක්කෙනෙක්ටම ඕනෙ නම් දෙන්නම වෙලා කැමති දෙයක් chat කළහැකි. XYZගෙ පළවෙනි phone එකෙන් screenshots අරන් පෙන්නන්න පුළුවන්.

    *** XYZගෙ phone එක අරන් whatsapp වල chat එක බලනකම් අපිට විශ්වාස කරන්න බැහැ ඇත්තම chat එකක්ද කියල. (chat එකේ contact ගෙ info ගිහින් ඒ තියෙන්නෙ ABC ගෙ phone number එකම ද කියලා බලන්න පුළුවන්.)

    මෙහෙම දේවල් වුනත් වෙන්න පුළුවන්.

    එක ක්‍රමයක් නෙවෙයි, ඔය වගේ දෙවල් හදන්න ක්‍රම ගණනාවක් තියනවා... ඒ නිසා දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. දෙයක් දැක්ක පමණින් විශ්වාස කිරීම නෙවෙයි, හරියට සොයා බලලා ඉන්න ඕනේ විශ්වාස කරන්න.

    පින්තූර වල ඇති chat එකක්. ඇත්ත වගේම පේන්න හරියටම හදන්න ගියේ නැහැ. සිද්ධිය තේරෙනව නම් එච්චරයි...

    2307071227 2307071232 2307071240
    #mabheera
    #siehra
    #spn

    2307071124-2307071236.png
    2307071133-2307071236.png
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    Black Mirror S01E03 balapan


    meka sira patta, video game epi ekath athal :ROFLMAO:

    use the web app and screenshot from a computer
    cant open through web, it says only opens through app or some shit
    ------ Post added on Jul 7, 2023 at 4:44 PM

    thawa phone ekak thiyagena photo ekak gahagnin
    phone dekak kannada yako.. mage ekenma ganna widiyak balanne 😭
    ------ Post added on Jul 7, 2023 at 4:45 PM
     
    • Love
    • Like
    Reactions: s.p.n and adithyag