ස්කෑම් කෝල්🏴‍☠️🏴‍☠️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ස්කෑම් කෝල් එකක් එනවා මචංලා. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ.
    ලෝකල් නම්බර්ස් වලින් එන්නේ. කෝල් කරලා ඇක්සිඩන්ට් එකක් වුනාද අහලා නෑ කිව්වගමන් කට්කරනවා. අද අල්ලගන්නම ඇක්සිඩන්ට් එකක් වුනාද අහපු ගමන් ඔව් කිව්වා. ඒත් උන් එක වචනයක් කියන්නේ නැතිව ෆෝන් එක තිව්වා. ඒ නම්බර්ස් වලට කෝල් කරන්නත් බෑ. උං මෙහෙම කෝල්කරලා හම්බුකරන විදියක් හිතාගන්නත් බෑ

    ඒ අස්සේ ඊයේ තව එස් එම් එස් එකක් ආවා ටැක්ස් රීබේට් එකක් තියෙනවා රෙජිස්ට වෙයං කියලා. ඒකනං ලින්ක් එක දැක්කගමන් තේරුනා බඩු තමයි කියලා. පැනමා රෙජිස්ටර්ඩ් සයිට් එකක්. ගවර්මන්ට් සයිට් එකේම කොපියක්. කට්ටිය ඇඳගන්නවා ඇති ලස්සනට.😖

    කම්ප්ලේන් එකක් දැම්මොත් හොඳද කියලා බැලුවේ😶
     
    Last edited:

    autorun.inf

    Junior member
  • Apr 2, 2018
    33
    1
    8

    මචන් පුලුවන් නම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මට ඔය ගැන පොඩි විස්තරයක් දැනගන්න තියනවා
     
    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    මට ස්කෑම් කෝල් එකක් එනවා මචංලා. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ.
    ලෝකල් නම්බර්ස් වලින් එන්නේ. කෝල් කරලා ඇක්සිඩන්ට් එකක් වුනාද අහලා නෑ කිව්වගමන් කට්කරනවා. අද අල්ලගන්නම ඇක්සිඩන්ට් එකක් වුනාද අහපු ගමන් ඔව් කිව්වා. ඒත් උන් එක වචනයක් කියන්නේ නැතිව ෆෝන් එක තිව්වා. ඒ නම්බර්ස් වලට කෝල් කරන්නත් බෑ. උං මෙහෙම කෝල්කරලා හම්බුකරන විදියක් හිතාගන්නත් බෑ

    ඒ අස්සේ ඊයේ තව එස් එම් එස් එකක් ආවා ටැක්ස් රීබේට් එකක් තියෙනවා රෙජිස්ට වෙයං කියලා. ඒකනං ලින්ක් එක දැක්කගමන් තේරුනා බඩු තමයි කියලා. පැනමා රෙජිස්ටර්ඩ් සයිට් එකක්. ගවර්මන්ට් සයිට් එකේම කොපියක්. කට්ටිය ඇඳගන්නවා ඇති ලස්සනට.😖

    කම්ප්ලේන් එකක් දැම්මොත් හොඳද කියලා බැලුවේ😶

    පුලුවන් නම් ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්න ආපු මැසෙජ් වලයි නම්බර් ටිකෙයි ඒක අපි හැමොටම වැදගත් වෙයි
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Experienced a similar incident a month ago. They said that I have won a three wheel from Derana TV Raffle draw and ready to dispatch my gift. To do so, deposit 35,000 in Dialog EzCash.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    නම්බර් එක බ්ලොක් කරන්න. පුලුවන්නම් කම්ප්ලේන් එකක් දාන්න. තව විස්තර (ස්ක්‍රින් ෂොට්, කෝල් ආපු නම්බර්ස්) මේකෙයි fb එකෙයි දාන්න. එතකොට අනික් අයත් දැනුවත් වෙයි.