මට ස්කෑම් කෝල් එකක් එනවා මචංලා. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ.
ලෝකල් නම්බර්ස් වලින් එන්නේ. කෝල් කරලා ඇක්සිඩන්ට් එකක් වුනාද අහලා නෑ කිව්වගමන් කට්කරනවා. අද අල්ලගන්නම ඇක්සිඩන්ට් එකක් වුනාද අහපු ගමන් ඔව් කිව්වා. ඒත් උන් එක වචනයක් කියන්නේ නැතිව ෆෝන් එක තිව්වා. ඒ නම්බර්ස් වලට කෝල් කරන්නත් බෑ. උං මෙහෙම කෝල්කරලා හම්බුකරන විදියක් හිතාගන්නත් බෑ
ඒ අස්සේ ඊයේ තව එස් එම් එස් එකක් ආවා ටැක්ස් රීබේට් එකක් තියෙනවා රෙජිස්ට වෙයං කියලා. ඒකනං ලින්ක් එක දැක්කගමන් තේරුනා බඩු තමයි කියලා. පැනමා රෙජිස්ටර්ඩ් සයිට් එකක්. ගවර්මන්ට් සයිට් එකේම කොපියක්. කට්ටිය ඇඳගන්නවා ඇති ලස්සනට.
කම්ප්ලේන් එකක් දැම්මොත් හොඳද කියලා බැලුවේ

Last edited: