ස්කුටි පදින කොල්ලන්ට

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,643
    1,905
    113
    කෘත්‍රිම බුද්ධි

    varadi mathrukawak paste una

    Ford සමාගම කෘත්‍රිම බුද්ධි නිර්මාණ සමාගමකට ඩොලර් බිලියනයක ආයෝජනයක් සපයයි!

    Argo AI නැමති නව සමාගමකට (startup company) ඇමරිකාවේ ෆෝර්ඩ් මෝටර් රථ සමාගම ඩොලර් බිලියනයක් ආයෝජනය කොට තිබෙනවා. මෙම සමාගම ආරම්භකල පීටර් රැන්ඩර් හා බ්‍රයන් සැලෙස්කි මෝටර් රථ සඳහා කෘත්‍රිම බුද්ධි පරිගණක නිර්මාණයේ පුමුඛයින් දෙදෙනෙකු බව පැවසෙනවා. සැලෙස්කි වසර ගණනාවක් ගූගල් ස්වයංධාවන මෝටර් රථ ව්‍යාපෘථියේ ප්‍රධාන කෘත්‍රිම බුද්ධි විශේෂඥයා ලෙස කටයුතු කල අතර රැන්ඩර් ඌබර් (Uber) සමාගමේ ස්වයංධාවන මෝටර් රථ ව්‍යාපෘථියේ ප්‍රධානියෙකු වූවා.

    ටෙස්ලා සමාගම හා ගූගල් සමාගම ස්වයංධාවන මෝටර් රථ තාක්ෂණයේ ඉදිරියෙන්ම සිටි අතර ටෙස්ලා සමාගම 2016න් පසු අලෙවි කරන මෝටර් රථ සියල්ලම කෘථිම බුද්ධි ස්වයංධාවන තාක්ෂණය සමග නිපදවන බව නිළ වශයෙන් ප්‍රකාෂ කලා. මේ සමගම අමෙරිකානු හා වෙනත් මෝටර් රථ නිෂ්පාදකයින් කෘත්‍රිම බුද්ධි ධාවන තාක්ෂණයන් නිර්මාණයට කරන ආයෝජන වේගවත් කොට තිබෙනවා.

    මේ වන විට ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමද කෲස් (Cruise) නමින් හැඳින්වෙන කෘත්‍රිම බුද්ධි ධාවන තාක්ෂණ සමාගමක ඩොලර් බිලියනයක් ආයෝජනය කොට තිබෙනවා.

    detroit_auto_show_2017_2197.0%2B%25281%2529.jpg
     
    Last edited: