Math last week gaththa yamaha fascino scooter ekak. BHE -xxxx 125000/= 11800km duwapu ekak,aluth ekak gannawata wadiya gana shape machan, api kohomath podi weda walata ne use karanne,ithin used ekak gaththama iwarai.

බයික් ගැනනම් වැඩි දැනුමක් නෑ බන්. පොත ඔරිජිනල්ද කියලා බලන්නේ කොහොමද?
පොත ඔරිජිනල්ද ඩුප්ලිකේට්ද කියන එක පොතේ ගහල තියෙනවා තව rmv එකේ ඇප් එකක් තියෙනවා පොතේ සමහර තොරතුරු නිවැරදිද කියලා බලාගන්න පුලුවන්
Aluth ekak gannawanam 3k Wath yanawa. Hoda use ekakuth awlak na...
lease ekak hri insurance ekata hri help ekak onnam kata krpn bn mata