ස්කූටර් එකක් ගන්න ඕනි බන්..උදාව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    ස්කූටර් එකක් ගන්න ඕනි බන්..උදාව්


    ස්කූටර් එකක් ගන්න ඕනි.TVS ntorq එලකිරි රිවිව් එක බැලුවා.Brandnew නම් ගන්න අයිඩියා නෑ.. 250ක් විතර දීලා ස්කූටරයක් ගන්න එක අපරාදයක් වගෙ හිතෙනවා... :sorry: මට ලොකු වැඩ වලට නෙමේ..පොඩි පොඩි ගමන් වලට...TVS ntorq එක ද Dio එකද හොඳ. එකේ ලුක් එක හොඳයි වගේ... අඩුවට එකක් සෙට් කරපල්ලකො ;):love:
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Dio is the best, 7 years use karanva , thama kisi aulk awe na, gaanata maintenance yanna one.