මචන්ලා බයික් එකක් ගන්න Idea එකක් ඕන (ස්කූටර් මොඩල්) 

දැන් තියෙන එක Dio 2013 එකක්,
ඒක පට්ට ගහලා තියෙන්නේ සුපිරි බයික් එක 
ඒත් දැන්නම් කාලේ හරි එකේ 
අලුතෙන්ම බයික් එකක් ගන්න බැලුවට අළුත් ස්කූටි මොඩල් මාකට් ඒකේ නෑ වගේ

දැනට මාකට් එකේ Brand New ගන්න පුළුවන් Scooter Model එකකට තියෙන්නේ TVS Ntorq 125 විතරයි නේ ???
දැන් අළුතින් බයික් ගෙන්නන් අවසර දුන්න එකේ අළුතෙන් මොනවගේ බයික් මාකට් එකට එයිද Honda, TVS, Suzuki වගේ ඒවගෙන් ?

එහෙම උනොත් ගන්න හොද බයික් එකක් ගැන අදහසක් ඕන (Scooter Model)
ලංකාවේ Assemble කරන TVS Ntorq 125 එකේ තත්ත්වේ කොහොම ද?
පාවිච්චි කරන අයගෙන් අදහසක් ඕන 