දුම් සහතිකේ ගන්ඩ කාබ් එකේ පෙට්‍රල් ඇනේ වට කාලක් වමට කරකෝන එක තමා කරන්නෙ
පුල් ඇරෙන්ඩයි වහන්ඩයි වට කියක් කරකවන්ඩ පුලුවන්ද...
පැට්‍රල් වැඩි පුර ඇරල තිබ්බම බයික් එක අයිඩල් එකේ තියන්ඩ අමාරුද? එන්ජිම නතර වෙනවද..
View attachment 75203
macho, anna 2ak tiyanawa akak accelerator ඇනේ anek anne air (පෙට්‍රල් ඇනේ).
1. Air Cleaner aka hodata clean karanna.
2. spark plug hodata clean karanna. spark gap kiyat talaya ganata tiyanna.
3. puluwannam කාබ් එකේ yatama overflow ane galawala watura tiyanawnam yawanna.
4. පෙට්‍රල් ඇනේ engine aka race wena widiyata tiyanna. e kiyanne air wedipura engin ekata denna.
5. accelerator ඇනේ engine aka slow wena widiyata tiyanna. engine aka nawatinae natiwidiyata.
6. speed aka 60 witara 2Km padala plug galawala balanna. plug aka sudupatata tiyanawanam wede hari.

aulak tibunot massage akak danna..



ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන්ම වැරදියි
පෙට්‍රල් වහන්නෙ දකුණට දක්ෂිණාවර්තව කරකෝල (ක්ලොක්වයිස් කරකෝල)
අද මම ගිහින් පෙට්‍රල් තව පොඩ්ඩක් ඇර ගත්ත.. දුම් පරීක්ෂනේ කෙරුවට පස්සෙ පෙට්‍රල් ඇරල තියෙනව මදි.. කලින් තිබුණ විදිය පට්ට... අද තිබුණ විදියටම හදා ගත්ත..
මට දිග නියනක් නෑනෙ. තිබුණනං මටත් ට්‍රයි එකක් දෙන්ඩ තිබුණ
මොකද මම ප්‍රෙට්‍රල් ඇනේ තිබුණ විදිය මතක තියං ඉන්නෙ..![]()
හම්මෝ යකෝ උබට ස්කුටරේ මෙහෙමනම් BMW I8 වගේ තිබ්බනම් ඉදල ඉවරය්
ස්කුටරේ පික් එකක් දාහන්
hero honda pleasure එකක්
XJ අකුරක් තියෙන්නෙ. දැං අවුරුදු 7ක් ඕකට.. වෙලාවට සර්විස් කරල හොඳට පාවිච්චි කලා..