ස්කොට්ලන්ත තරුණිය

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔවුන් ලංකාවෙන් ගිය ගමන් website youtube facebook හැම එකේම ඔය සිද්දිය කියනවා, ලංකාවේ රෙදි ගලවෙන්නම,එන්න ඉන්න එවුනුත් ට්‍රිප් cancel කරලා දානවා ඔවා දැකල
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ගොඩක් එවුන් කුඩු ගහන එවුන් ... දවසකට 1000 ක් වත් නිකන් ඉඳල හම්බ කරන්නයි උන් ට්‍රයි කරන්නෙ ... කුඩු බොන්න ඔය 56000 කැමරා එක රුපියල් 3000 ට විකුණයි ... කුඩු තමයි බන් මූලිකම ප්‍රශ්නෙ ...

    බිජ්ජෙන් එල්ලලා තියන්න ඕනි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආයි ඉතින් ඔය සුද්ද්යෝ දන්න එකෙක් වත් ලංකාවට එවයිද ?

    අත පය හතර ලස්සනට තියෙන උන් නේ මේ හොරකමේ යන්නේ :no::no:

    sirawatama bn