ස්ටර්ලින් ගේ හොර පාරවල්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,198
    13,909
    113
    පෘථිවිය
    පසුගිය දිනවල වැඩියෙන්ම සමාජයේ කතාබහට ලක්වූ පුද්ගලයෙක් වන ස්ටර්ලින් ගේ ගුරුසංගමේ ලිංගික අල්ලස් තොරතුරු හෙළිවේ.

    දුෂ්කර පළාත්වලට මාරුවීම් ලැබෙන නවක සහ දඬුවම් මාරුවීම් ලැබූ ගුරුවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා එම මාරුවීම් නවතා දීමට පොරොන්දු වීම් බහුලව පවතින බව නවක ගුරුපත්වීම් ලද පිරිසක් පැමිණිලි කොට ඇත.

    තවද වැටුප් වර්ධක ලබාගැනීමට ඉදිරිපත් වීමට මොහු ඍජුවම මැදිහත්වී ලිංගික අල්ලස් ඉල්ලා ඇති වාර බොහෝ ඇතිබව පැමිණිලි ඉදිරිපත්කල අය පවසා ඇත.

    කාන්තා ගුරුවරියන් 13 දෙනෙකු මේ අනුව පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    මෙම ගුරුසංගමේ ප්‍රධාන සබැඳි අංශය වන ජ.වී.පෙ ටද මේ චෝදනාවෙන් නඩු ගොනුවට ඉදිරිපත්වීමට සිදුවනු ඇත.

    1628735144938.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,798
    87,221
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් ඒකෙත් හැටි. දැන්නෙ ඒවත් කියන්නෙ. 😆😆😆
    නාමල්ගෙ වේස ගෑනු ටිකක් එළියට බැහැල වගේ.

    ස්ටාලින් පොන්ස් ගෙන් වත්, ජෙප්පොන්ගෙන් වත් මට වැඩක් නෑ. කඩේ යනවා කියන උන්ට මේ කියන්නෙ. ඒ උනාට කඩේ යනවා කියන එක අහගන්න වෙනවා කියලා පෝට්ටු ගොන් පාට් වලට අහුවෙන්න අපි මෝඩ බයියො නෙවෙයිනෙ. 🖖🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo

    View attachment 138736

    මේ පොටෝ එකේ ඉන්නෙ අල්ලස් දුන්න අයද ?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,198
    13,909
    113
    පෘථිවිය
    බලපන් ඒකෙත් හැටි. දැන්නෙ ඒවත් කියන්නෙ. 😆😆😆
    නාමල්ගෙ වේස ගෑනු ටිකක් එළියට බැහැල වගේ.
    එව්වා එහෙම තමයි, වැඩියෙන් පෙන්න එනකොට කොනක් අහුවෙනවා කාට හරි. හුලන් අරින්නත් එපැයි
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    තවද වැටුප් වර්ධක ලබාගැනීමට ඉදිරිපත් වීමට මොහු ඍජුවම මැදිහත්වී ලිංගික අල්ලස් ඉල්ලා ඇති වාර බොහෝ ඇතිබව
    අහවල් එකකටද මුන් උද්ගෝෂණ කරේ. ස්ටාලින් ට අල්ලල පඩි වැඩි කරගන්න තිබ්බ නේ. 🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,198
    13,909
    113
    පෘථිවිය
    අහවල් එකකටද මුන් උද්ගෝෂණ කරේ. ස්ටාලින් ට අල්ලල පඩි වැඩි කරගන්න තිබ්බ නේ. 🤭
    වැඩිපුර මේක වුනේ ජෙප්පොන්ගේ උවමනවටනේ 2017 ඉඳන් ඉල්ලපු එක යහපලානේ කාලේ හන්ගන් ඉඳල එකපාරටම කොරෝනා අස්සේ දඟලන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    වැඩිපුර මේක වුනේ ජෙප්පොන්ගේ උවමනවටනේ 2017 ඉඳන් ඉල්ලපු එක යහපලානේ කාලේ හන්ගන් ඉඳල එකපාරටම කොරෝනා අස්සේ දඟලන්නේ
    ඒ උනාට ස්ටාලින් කියන දේවල් අහල ගුරුවරු වර්ජන කරන්නේ නෑ කියලා ආණ්ඩුවේ විද්වතෙක් නම් කිව්වා. ඌ කියල නෙවෙයි ඒ කියන්නේ පාරට කට්ටිය බැස්සේ
     
    • Haha
    Reactions: Ragna_SL

    Sen-lu

    Well-known member
  • හිටංගෙ හොර ගෑනිගෙ ලමය කියල එකෙකුත් පෙන්න පෙන්න මඩ ගහන්න තරම් පහතට වැටුන නාකිමයිනයි උගේ නඩෙයි මෙහෙම කරන එක නම් පුදුමයක් නෙමෙයි.

    Politics කරන උං දැකල තියනව මෙහෙම සක්කිලි විදිහට politics කරන උං ව නම් දැකල නෑ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ගුරුවරුන්ට පුලුවන් තරන් බොරු දාල අපහාස කරල උබල හිතනවද ගුරුවරු ඉස්කෝලවලට ගිහින් උබලගෙ ළමයින්ට කැපවීමෙන් උගන්වයි කියල?

    ලන්කාවෙ ප්‍රගතිශීලී නිදහස් පක්ෂ ආණ්ඩු හැදුනෙ සග,වෙද,ගුරු,ගොවි,කම්කරු කියන පන්ච මහ බලවේග වලින්. ගුරුවරු තරහ කරන් උඹලට දේශපාලන අනාගතයක් තියෙයිද කියලත් සැකයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,198
    13,909
    113
    පෘථිවිය
    NiyamaSinhalaya Super 30 Film eka balala tiyeda? :rolleyes:

    මම දෙමල ෆිල්ම් බලාන්නේ නැහැ සහෝ
    දෙමල්ලු තමයි අපේ රට මුලින්ම කෑවේ
    අනික අර විජේ කියන එකා ලංකාව ලෝක සිතියමෙන් අයින් කරනවා කිවුව කොටි යුද්දේ කාලේ
    එක නිසා ප්‍රතිපත්තියක් ලෙස ඉන්දියානු චිත්‍රපටි මම බලන්නේ නැහැ

    ගුරුවරුන්ට පුලුවන් තරන් බොරු දාල අපහාස කරල උබල හිතනවද ගුරුවරු ඉස්කෝලවලට ගිහින් උබලගෙ ළමයින්ට කැපවීමෙන් උගන්වයි කියල?

    ලන්කාවෙ ප්‍රගතිශීලී නිදහස් පක්ෂ ආණ්ඩු හැදුනෙ සග,වෙද,ගුරු,ගොවි,කම්කරු කියන පන්ච මහ බලවේග වලින්. ගුරුවරු තරහ කරන් උඹලට දේශපාලන අනාගතයක් තියෙයිද කියලත් සැකයි.
    ගුරුවරු බලෙන් උද්ගොෂනවලට ගෙන්නලා තියෙන්නේ
    සංගමේ සාමාජිකත්වය තහනම් කරනවා කියල.
    අනික උද්ගොශනේ 70% ඉඳල තියෙන්නේ ගුරුවරු නෙමේ නේ.
    උන්කරේ දේශපාලන ගේම් එකක්
    ------ Post added on Aug 12, 2021 at 8:24 AM
     
    • Like
    • Dislike
    Reactions: nikdw and Dntec

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම දෙමල ෆිල්ම් බලාන්නේ නැහැ සහෝ
    දෙමල්ලු තමයි අපේ රට මුලින්ම කෑවේ
    අනික අර විජේ කියන එකා ලංකාව ලෝක සිතියමෙන් අයින් කරනවා කිවුව කොටි යුද්දේ කාලේ
    එක නිසා ප්‍රතිපත්තියක් ලෙස ඉන්දියානු චිත්‍රපටි මම බලන්නේ නැහැ
    දෙමළ නෙවේ මිතුර ඔික හින්දි :nerd:

    "එක නිසා ප්‍රතිපත්තියක් ලෙස ඉන්දියානු චිත්‍රපටි මම බලන්නේ නැහැ"

    සා වෑව්..සුද්දෝ තමා අපේ රට අල්ලන් අපේ නියම සිංහල රජවරු මරලා අපිව කොල්ලකාලා අපේ ගෑනු දූෂණය කරලා මේ රටේ සම්පත් ඔක්කොම සූරන් කාලා ඊළග අවුරු 70ටත් අපිව විනාස කරන්න කලු සුද්දෝ හදලා ගියේ්‍...ඒ නිසා ප්‍රතිපත්තියක් ලෙස ඉංග්රීසි චිත්‍රපටි මම බලන්නේ නැහැ :rofl:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,198
    13,909
    113
    පෘථිවිය
    දෙමළ නෙවේ මිතුර ඔික හින්දි :nerd:

    "එක නිසා ප්‍රතිපත්තියක් ලෙස ඉන්දියානු චිත්‍රපටි මම බලන්නේ නැහැ"

    සා වෑව්..සුද්දෝ තමා අපේ රට අල්ලන් අපේ නියම සිංහල රජවරු මරලා අපිව කොල්ලකාලා අපේ ගෑනු දූෂණය කරලා මේ රටේ සම්පත් ඔක්කොම සූරන් කාලා ඊළග අවුරු 70ටත් අපිව විනාස කරන්න කලු සුද්දෝ හදලා ගියේ්‍...ඒ නිසා ප්‍රතිපත්තියක් ලෙස ඉංග්රීසි චිත්‍රපටි මම බලන්නේ නැහැ :rofl:
    බ්‍රෝ මම කියන දේ කරන කෙනෙක්, අඩුගානේ පොඩි කොටසක්වත් බලන්නේ නැහැ.

    ඉන්දියානු එකක්වත් බලන්නේ නැහැ කිවුවට දුකද?

    සුද්දෝ අදත් හිටියනම් අපිට ලැබෙන්න තියෙන දේවල් අතිවිශාලයි. කබ්බෝ දාල අදවෙනකල් අවුරුදු හැත්තෑ ගානක් ලැබුණු අලේ
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    බ්‍රෝ මම කියන දේ කරන කෙනෙක්, අඩුගානේ පොඩි කොටසක්වත් බලන්නේ නැහැ.

    ඉන්දියානු එකක්වත් බලන්නේ නැහැ කිවුවට දුකද?
    අනේ මට මොකද බං උබ බැලුවත් නැතත් :rolleyes:
    කලා කෘතියක් රස විදින්න බැරි තරම් පටු මානසිකත්වයක් තියෙන එකෙක් කියලා අනුකම්පා කරනවා ඇරෙන්න:)
    සුද්දෝ අදත් හිටියනම් අපිට ලැබෙන්න තියෙන දේවල් අතිවිශාලයි. කබ්බෝ දාල අදවෙනකල් අවුරුදු හැත්තෑ ගානක් ලැබුණු අලේ
    :rofl:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    පසුගිය දිනවල වැඩියෙන්ම සමාජයේ කතාබහට ලක්වූ පුද්ගලයෙක් වන ස්ටර්ලින් ගේ ගුරුසංගමේ ලිංගික අල්ලස් තොරතුරු හෙළිවේ.

    දුෂ්කර පළාත්වලට මාරුවීම් ලැබෙන නවක සහ දඬුවම් මාරුවීම් ලැබූ ගුරුවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා එම මාරුවීම් නවතා දීමට පොරොන්දු වීම් බහුලව පවතින බව නවක ගුරුපත්වීම් ලද පිරිසක් පැමිණිලි කොට ඇත.

    තවද වැටුප් වර්ධක ලබාගැනීමට ඉදිරිපත් වීමට මොහු ඍජුවම මැදිහත්වී ලිංගික අල්ලස් ඉල්ලා ඇති වාර බොහෝ ඇතිබව පැමිණිලි ඉදිරිපත්කල අය පවසා ඇත.

    කාන්තා ගුරුවරියන් 13 දෙනෙකු මේ අනුව පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    මෙම ගුරුසංගමේ ප්‍රධාන සබැඳි අංශය වන ජ.වී.පෙ ටද මේ චෝදනාවෙන් නඩු ගොනුවට ඉදිරිපත්වීමට සිදුවනු ඇත.

    View attachment 138736
    අර අංකල්ල ටිකකුත් ඉන්නෙ. ඒ කියන්නෙ ස්ටාලිං බයි ද?:baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඔය වගේ කැත කොට බඩ තඩියෙක්ට ත් දෙනවා කියන්නේ මරදානේ වේස අම්මන්ඩිලා හොඳයි යකොව.... 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලපන් ඒකෙත් හැටි. දැන්නෙ ඒවත් කියන්නෙ. 😆😆😆
    නාමල්ගෙ වේස ගෑනු ටිකක් එළියට බැහැල වගේ.

    ස්ටාලින් පොන්ස් ගෙන් වත්, ජෙප්පොන්ගෙන් වත් මට වැඩක් නෑ. කඩේ යනවා කියන උන්ට මේ කියන්නෙ. ඒ උනාට කඩේ යනවා කියන එක අහගන්න වෙනවා කියලා පෝට්ටු ගොන් පාට් වලට අහුවෙන්න අපි මෝඩ බයියො නෙවෙයිනෙ. 🖖🤣

    අඩේ ස්ටාලින්ටත් කඩේ යනවා වගේ 🤭
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,798
    87,221
    113
    ආශ්චර්යමත් රටක
    අඩේ ස්ටාලින්ටත් කඩේ යනවා වගේ 🤭

    ඔව් මම ජෙප්පනෙ ඉතින්. ඔයාලමනෙ එහෙම කියන්නෙ. ඇයි නැද්ද 😜

    හරියටම කිව්වොත් පුතාණෝට පළවෙනි මනාපෙ ගහලා අනුරට දෙවෙනි මනාපෙ ගහන ජෙප්පෙක්. 😎

    ඕක ඇහුවම තමයි erozan, N A K A M U R A, wiky, 2osama ඇතුළු බයි පරපුරට සැපට නින්ද යන්නෙ. ඒ නිසා පිනක් කරගන්න කිව්වා. 😍
     
    Last edited: