පසුගිය දිනවල වැඩියෙන්ම සමාජයේ කතාබහට ලක්වූ පුද්ගලයෙක් වන ස්ටර්ලින් ගේ ගුරුසංගමේ ලිංගික අල්ලස් තොරතුරු හෙළිවේ.
දුෂ්කර පළාත්වලට මාරුවීම් ලැබෙන නවක සහ දඬුවම් මාරුවීම් ලැබූ ගුරුවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා එම මාරුවීම් නවතා දීමට පොරොන්දු වීම් බහුලව පවතින බව නවක ගුරුපත්වීම් ලද පිරිසක් පැමිණිලි කොට ඇත.
තවද වැටුප් වර්ධක ලබාගැනීමට ඉදිරිපත් වීමට මොහු ඍජුවම මැදිහත්වී ලිංගික අල්ලස් ඉල්ලා ඇති වාර බොහෝ ඇතිබව පැමිණිලි ඉදිරිපත්කල අය පවසා ඇත.
කාන්තා ගුරුවරියන් 13 දෙනෙකු මේ අනුව පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මෙම ගුරුසංගමේ ප්‍රධාන සබැඳි අංශය වන ජ.වී.පෙ ටද මේ චෝදනාවෙන් නඩු ගොනුවට ඉදිරිපත්වීමට සිදුවනු ඇත.