ස්ට්‍රීට් ෆුඩ් නොකා කොන් වුවන්ගේ සංගමය

redux

Well-known member
  • Feb 19, 2017
    10,932
    18,034
    113
    ඉස්සරනං ස්ට්‍රීට් පුඩ් කිව්වේ රෝල්ස් පැටිස් දැන් ඒකත් වෙනස් වෙලා අපි කොන් වෙලා වගේ කියල හැඟෙන්නෙ මට විතරද
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Mama nan Hulftsdorp Streetfood kaala na. Kanna yanneth na.

    Adukule trend ekak awama man samanyen eka karanna yanne na.
    ex: kehel kole gancy pitin bath kaama, sawalen bath kaama


    63D341BC-AEE0-4D4A-9275-FD5EA3986768.png


    PS: thaman asa nan yanna kisi awulak na. habai anun karana paliyata thaman eka karanna oneda kiyala hithala balanna
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,832
    23,517
    113
    ඉතින් ගිහින් කාපන්කො. ඕවා මේ ත්‍රේඩ් දදා ඉන්න දේවල්ද. අපිනන් රැල්ලට කරන්නෙ නෑ අරක මේක ගාන උන් එක්කො ගෙදරින් එලියට බහින්නෙ නැති උන් එහෙම නැත්තන් තමන් වෙනස් කියල පෙන්නන්න හදන උන්. ඇත්තටම රැලි පස්සෙ නොයන උන් කරන්නෙ තමන්ට ආතල් නන් රැල්ලට එන දෙයක් උනත් කරනව අකමැති දෙයක් නන් නොකර ඉන්නව. අපි රැල්ලට කරේ නෑ ගගා තැන තැන කියව කියව අවධානෙ හොයන් නෑ. උබ personally ගන්න එපා පොදුවෙ කිවුවෙ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,324
    26,854
    113
    Kandy
    ඉස්සර ෆයිව් ස්ටාර් ගිය අය පාරේ කඩෙන් කන තත්වෙට ට්‍රන්ඩ් එක හැදුවේ අපේ ගූතාබය ස රෙස්පෙක්ට්
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    malay street එකේ කෑම කන්න ගියේ ආසාවට ගොඩක් ඉස්සර. ඔකේ burger joint එක තමා famous ඒ දවස් වල පස්සේ man famous වෙලා කඩේ ලොකුවට දැම්ම. දැන් නම් ඔක්කොම places clean නැහැ ඕවට කවුද බන් street food කියන්නේ. අන්තිම අපිරිසිදුයි. මෙලෝ රහක් නැති දින පැනපු sauce , cheese , ඉතිරි උණු එළවලු මොන ජීවිතද ඕවා. Quality කෑම කන්න පුරුදු වෙන්න. ප්‍රතිපල පෙන්නේ පස්සට.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔව් ඉස්සර සුඛෝපභෝගී විදියට සැලකුනු කෑමවර්ග දැන් street food විදියට තියෙනවා.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    high tea kama balapanko. balapnko issarahta sini cholostorl ehema wadi wenwa patta widiyata. :baffled:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩු කුලේ පර හිඟන හැත්ත යූ ටියුබ් ඵකේ අඩු කුලේ උන්ගෙ ඔය ජරාවල් ගිලින vlogs බල බල ඒවා ගිලලා පුකේ කැන්සර් හදාගත්තහම ඒවට බෙහෙත් කරන්න යන්නෙත් රටේ සල්ලි.