malay street එකේ කෑම කන්න ගියේ ආසාවට ගොඩක් ඉස්සර. ඔකේ burger joint එක තමා famous ඒ දවස් වල පස්සේ man famous වෙලා කඩේ ලොකුවට දැම්ම. දැන් නම් ඔක්කොම places clean නැහැ ඕවට කවුද බන් street food කියන්නේ. අන්තිම අපිරිසිදුයි. මෙලෝ රහක් නැති දින පැනපු sauce , cheese , ඉතිරි උණු එළවලු මොන ජීවිතද ඕවා. Quality කෑම කන්න පුරුදු වෙන්න. ප්රතිපල පෙන්නේ පස්සට.