ස්ටාර් ඩාන්සර් අමාලිගේ පැටිකිරිය

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඊයා බං මේ ලංකාවේ මියුසික් ස්ටේජ් ගැහිල්ල නම්. පටන්ගත්තු වෙලේ ඉදන් අරකේ අධිපතිතුමායි මේකෙ අධිපතිතුමායි අරයගෙ උදව්වයි මෙයාගෙ උදව්වයි ගැන බෙරිහන් දෙනවා. කොත්තු කපනවා වගේ ටක ටක ටක ගාලා ඩුප්ලිකේට් එවුන් බාගෙට බාගයක් විතර දාලා සින්දු කියනවා ඒවාට නටවන්න බාගෙට ඇදගත්තු ගෑනු ගේනවා. බස්වල යද්දි අප්පිරියයි බන්

    මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර දැන් ටිවි රේඩියෝ ‌ෆෝන් කොම්පියුටර් තියෙන කාලේ කසිකබල් විදියට සිංදු අහන්න මිනිස්සු මොකට මේ රෑ ගානෙ ස්ටේජ් අස්සේ රිංගනවද මන්දා



    අරවට නැටුම් කියන්න පුළුවන් වන්ද බන්...මොන්ටිසෝරි යන පොඩි එවුන් කොන්සර්ට් එකට නටනව ඔයිට වැඩිය හොදට:lol:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මට ඉස්කෝලෙ කාලේ සීන් එකක් මතක් වුනා...අපේ එකෙක් හිටියා ඌට මාරම මියුසිකල් පිස්සුව...ඌ cD අරගෙන ගිහින් ගෙදර කවුරුත් නැති වෙලාවට ලු බලන්නේ ...අපි ඇහුවම ඒ මොකද බන් කියල...උන්ගෙ අම්ම බලන්න දෙන්නේ නෑලු...පොර කියනව ඔය නටන ගෑනු හෙලුවෙන් නටන නිසාලු...අපි කිව්වා උන් දිගට දිගේ ඇදල නටන්නේ කොහෙද බන් හෙලුවෙන් නටන්නේ ...ඌ කියනව කෙල්ලොන්ගේ බුරිය පෙන්න අදින නිසාලු...අපි ඌට නමකුත් දැම්මා බුරි වසන්ත කියල:lol: