ඊයා බං මේ ලංකාවේ මියුසික් ස්ටේජ් ගැහිල්ල නම්. පටන්ගත්තු වෙලේ ඉදන් අරකේ අධිපතිතුමායි මේකෙ අධිපතිතුමායි අරයගෙ උදව්වයි මෙයාගෙ උදව්වයි ගැන බෙරිහන් දෙනවා. කොත්තු කපනවා වගේ ටක ටක ටක ගාලා ඩුප්ලිකේට් එවුන් බාගෙට බාගයක් විතර දාලා සින්දු කියනවා ඒවාට නටවන්න බාගෙට ඇදගත්තු ගෑනු ගේනවා. බස්වල යද්දි අප්පිරියයි බන්
මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර දැන් ටිවි රේඩියෝ ෆෝන් කොම්පියුටර් තියෙන කාලේ කසිකබල් විදියට සිංදු අහන්න මිනිස්සු මොකට මේ රෑ ගානෙ ස්ටේජ් අස්සේ රිංගනවද මන්දා
අරවට නැටුම් කියන්න පුළුවන් වන්ද බන්...මොන්ටිසෝරි යන පොඩි එවුන් කොන්සර්ට් එකට නටනව ඔයිට වැඩිය හොදට


